Help Help

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    මචන් මට තියෙන්නේ huawei ඩොන්ගල් එකක්, ඒක Rmove කලට වෙන්නේ නෑ මචන්, මම Mobile Partner එකෙන් Exit කරලා, යටින් තියන [අපි Pen Drive Remove කරන විදියට] කලාම මුකුත් වෙන්නේ නෑ එත් අපේ අය්යගේ PC එකේ Remove වෙනවා, එකේ තියෙන්නේ XP.

    ඒක Remove නොකර ගැලෙව්වම Mother Board එකට අව්ලක් වෙය්ද මචන්