Help Help

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    මචන් මට තියෙන්නේ huawei ඩොන්ගල් එකක්, ඒක Rmove කලට වෙන්නේ නෑ මචන්, මම Mobile Partner එකෙන් Exit කරලා, යටින් තියන [අපි Pen Drive Remove කරන විදියට] කලාම මුකුත් වෙන්නේ නෑ, ඩොන්ගල් එකේ ලය්ට් එක පත්තු වෙනවා එත් අපේ අය්යගේ PC එකේ Remove වෙනවා, එකේ තියෙන්නේ XP.

    ඒක Remove නොකර ගැලෙව්වම Mother Board එකට අව්ලක් වෙය්ද මචන්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචන් මට තියෙන්නේ huawei ඩොන්ගල් එකක්, ඒක Rmove කලට වෙන්නේ නෑ මචන්, මම Mobile Partner එකෙන් Exit කරලා, යටින් තියන [අපි Pen Drive Remove කරන විදියට] කලාම මුකුත් වෙන්නේ නෑ, ඩොන්ගල් එකේ ලය්ට් එක පත්තු වෙනවා එත් අපේ අය්යගේ PC එකේ Remove වෙනවා, එකේ තියෙන්නේ XP.

    ඒක Remove නොකර ගැලෙව්වම Mother Board එකට අව්ලක් වෙය්ද මචන්

    ehema case ekak na ban .. mamath eliyata adinawa weda kara kara thiyena kota discon karala :D