මගේ HNB Debit Card එක තමයි PayPal දීලා තියෙන්නේ මචන්. මගේ HNB account එකේ වැඩිය සල්ලි නෑ. ඒක නිසා රු.2000 ට අඩු උනාම උන් මාසෙට රු.10 ගානේ කපනවනේ. මම ඊටපස්සේ එකේ රු. 9 වෙනකන්ම එක එක බඩු ගත්තා. දැන් උන්ට එකේ කපන්න සල්ලි නෑ. දැන් මාස 6-7ක් වෙනවා මන් හිතන්නේ. දැන් මම ebay එකෙන් ආයේ බඩුවක් ගන්න account එකට සල්ලි දැම්මොත් අර මාස 6-7 කපන්න තිබ්බ රු. 10 ගානේ කපනවද? නැත්තම් වෙනම මොනා හරි charge කරනවද? දන්න කෙනෙක් කියපල්ලා 



wedanawe uparima salakunu 


