[Help][How to]පැහිච්ච අඹ

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    අඹ කැඩුව, මේවා කිරි පිටිං තියල තිබ්බොත් නරක් වෙනවද?

    හේදුවොත් නරක් වෙනවද?

    කිරි පිහල තියන්න ඕන ද?

    :confused:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    Mage yaluwek mata loku aba bag ekak dunna. Gedi tika pahila eth idila na. U kiwwa ekin eka wathura besamaka daala athin hodata pihadala wathura welenna redhdhakinuth pihadaala aba gediye yata paththa mese uda hitinna thiyanna kiwwa.

    PS: u kiwwe la unu wathuren hodanna kiyala. Mama ehema kare na. Hodala iwara wela poddak awweth thiyannath kiwwa. Uge katayam wadi. Mama ithin mata karanna puluwan widiyata ara uda thibba widiyata kara.
     
    Last edited:
    • Like
    Reactions: Hyaenidae

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    උණු වතුරෙන් හෝදලා පිහදාල නැට්ට යටට හිටින්න තියන්න මචං :D:yes::yes:
     
    • Like
    Reactions: Hyaenidae

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ

    උණු වතුරෙන් හෝදලා පිහදාල නැට්ට යටට හිටින්න තියන්න මචං :D:yes::yes:

    මේක තමා ක්‍රමේ. මෙහෙම කලාම 95% sure ඉදෙනවා කුණු වෙන්නේ නැතිව.
    පනුවෝ ගහන ගෙඩි නම් පනුවෝ ගහන එක අඩු වෙනවා
    කිරි අයින්වෙන නිසා රස හොදය
    උණු වතුර කියන්නේ අත දන්නා පුළුවන් උණු. නැතිව නටන වතුර නෙමේ

    කෘෂිකර්මයෙන් උපදෙස් දෙන්නේ මෙහෙම කරන්න කියල
     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113

    Thanks
    Rep+

    Mage yaluwek mata loku aba bag ekak dunna. Gedi tika pahila eth idila na. U kiwwa ekin eka wathura besamaka daala athin hodata pihadala wathura welenna redhdhakinuth pihadaala aba gediye yata paththa mese uda hitinna thiyanna kiwwa.

    PS: u kiwwe la unu wathuren hodanna kiyala. Mama ehema kare na. Hodala iwara wela poddak awweth thiyannath kiwwa. Uge katayam wadi. Mama ithin mata karanna puluwan widiyata ara uda thibba widiyata kara.

    Ela ela. Ehenam ehema karala balannam mcn
    Rep+

    උණු වතුරෙන් හෝදලා පිහදාල නැට්ට යටට හිටින්න තියන්න මචං :D:yes::yes:

    Elooooo :love:
    Rep+

    umbe nama kahoada ban kiyawanne

    හ-ය-නි-ඩා :yes:

    kiri tibbot narak wenawa
    unu wathuren hodala pihala tiyahan

    එලම
    Rep+

    Thanks

    ම්පි

    Thanks

    මේක තමා ක්‍රමේ. මෙහෙම කලාම 95% sure ඉදෙනවා කුණු වෙන්නේ නැතිව.
    පනුවෝ ගහන ගෙඩි නම් පනුවෝ ගහන එක අඩු වෙනවා
    කිරි අයින්වෙන නිසා රස හොදය
    උණු වතුර කියන්නේ අත දන්නා පුළුවන් උණු. නැතිව නටන වතුර නෙමේ

    කෘෂිකර්මයෙන් උපදෙස් දෙන්නේ මෙහෙම කරන්න කියල

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    Rep+
     
    • Like
    Reactions: HKavinda

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,539
    113
    Colombo
    අපි නම් අමු අඹ කඩලා හාල් ගෝනියෙ දාල තියනවා එකක් වත් නරක් වෙන්නෙ නැතිව ඉදෙනවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    අපි නම් අමු අඹ කඩලා හාල් ගෝනියෙ දාල තියනවා එකක් වත් නරක් වෙන්නෙ නැතිව ඉදෙනවා

    එතකොට හාල් ටික :baffled:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,539
    113
    Colombo
    එතකොට හාල් ටික :baffled:

    හාල් වලට මුකුත් වෙන්නෙ නැහැ බන්
    මම දන්න කාලෙක ඉදලා අපේ ගෙදර කරන්නෙ එහෙම
    අපෙ අම්ම තමයි ඔය ක්‍රමේ කියලා දුන්නෙ, එයාලත් පොඩි කාලෙ ඉදන් එහෙම කරනවා කියලා

    තව වෙරළු වලට එහෙම නම් බිම වලක් හාරලා පොලිතින් බෑග් එකක දාල වලදාල තියනවා
    දවස් එක හමාරකින් විතර ලස්සනට ඉදෙනවා