අඹ කැඩුව, මේවා කිරි පිටිං තියල තිබ්බොත් නරක් වෙනවද?
හේදුවොත් නරක් වෙනවද?
කිරි පිහල තියන්න ඕන ද?

හේදුවොත් නරක් වෙනවද?
කිරි පිහල තියන්න ඕන ද?


mata mataka widihata hodata kiri pihala goni uda dala tamai tiyenne
හේදුවොත් නරක් වෙනව කියන්නෙ ඇත්තද බං?
උණු වතුරෙන් හෝදලා පිහදාල නැට්ට යටට හිටින්න තියන්න මචං
Bump
Mage yaluwek mata loku aba bag ekak dunna. Gedi tika pahila eth idila na. U kiwwa ekin eka wathura besamaka daala athin hodata pihadala wathura welenna redhdhakinuth pihadaala aba gediye yata paththa mese uda hitinna thiyanna kiwwa.
PS: u kiwwe la unu wathuren hodanna kiyala. Mama ehema kare na. Hodala iwara wela poddak awweth thiyannath kiwwa. Uge katayam wadi. Mama ithin mata karanna puluwan widiyata ara uda thibba widiyata kara.
උණු වතුරෙන් හෝදලා පිහදාල නැට්ට යටට හිටින්න තියන්න මචං

umbe nama kahoada ban kiyawanne

kiri tibbot narak wenawa
unu wathuren hodala pihala tiyahan
BUMP
බම්පි
මේක තමා ක්‍රමේ. මෙහෙම කලාම 95% sure ඉදෙනවා කුණු වෙන්නේ නැතිව.
පනුවෝ ගහන ගෙඩි නම් පනුවෝ ගහන එක අඩු වෙනවා
කිරි අයින්වෙන නිසා රස හොදය
උණු වතුර කියන්නේ අත දන්නා පුළුවන් උණු. නැතිව නටන වතුර නෙමේ
කෘෂිකර්මයෙන් උපදෙස් දෙන්නේ මෙහෙම කරන්න කියල
අපි නම් අමු අඹ කඩලා හාල් ගෝනියෙ දාල තියනවා එකක් වත් නරක් වෙන්නෙ නැතිව ඉදෙනවා

එතකොට හාල් ටික![]()
උණු වතුරෙන් හෝදලා පිහදාල නැට්ට යටට හිටින්න තියන්න මචං
