help Immigration to Australia, Canada, New Zealand & USA

eregoda899

Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    එල වටිනා දෙයක්.. හෑබෑයි මෙහෙම දෙයක් තියෙනවා මන් දන්න විදියට ඈමරිකා, කෑනඩා වගෙ රටවල නර්සින්ග් වලට හොද ඉල්ලුමක් තියෙනවා. ආයෙ හොටෙල් සයිඩ්. නිවුසිලන්ඩ් ගොඩක් හොටෙල් සයිඩ් තමයි. ඔස්ටෙලියා අකවුන්ටන් වාගෙ..
    එ රටවල ඩිමන්ඩින්ග් ජොබ් මොනවාද කියලා බෑලුවානම් ලෙසියි..
    අනික රට යනවානම් මන් හිතන විදියට කොස්ට් ඔෆ් ලිවින්ග් එක ගෑන සෑලකිලිමත් උනොත් හොදයි.. ඈමරිකාවෙ ගියොත් නිවියොක් වල අනිත් එවාට වඩා කොස්ට් ඔෆ් ලිවින්ග් එක වෑඩියි.
    මන් දන්න දෙවල් කිවෙ.. වෑරදි නම් කියන්න.