help Immigration to Australia, Canada, New Zealand & USA

lkfunboy

Active member
  • Jul 10, 2012
    948
    196
    43
    මගේ අනාගත බලපොරෝතුවලින් එකක් තමා පිට රට යන එක ඕක මම පුංච් කලේ ඉදල මගේ තිබ්බ හීනයක්
    එතින් මේවගේ හීනයක් සබැ කරගන්න හදනකොට අපිට එක එක බදාවන් එනවනේ මෙන්න මේවගේ ගැටළු ටිකක් මට තියනව

    • කැනඩාව ඔස්ට්‍රේලියාව වගේ රටවල් වලට නිත්‍යානුකුලව රැකියාවක් කරන්න යන්න රැකියාවේ සුදුසුකම් අනිවාර්ය ?
    මොකද දැන් ඔය රෙගුලාසි අලුත් වෙනවා නේ කාලෙන් කාලෙට දැන් කොහොමද ඕක බලපාන්නේ
    මම මේ අව්රුද්දේ ඉවර වෙනකොට මගේ degree (Bsc in IT ) එක සම්පුර්ණ කරනවා එත්
    මට ජොබ් එකක් කරලා ලංකාව තුල අද්දැකීම් නැහැ
    මට ඒවගේ රටකම ගිහිල්ල ජොබ් එකක් කරන්න සුදුසුකම් අනිවාර්යෙන් තියෙන්න ඕනේ ?

    මට මගේ degree එක කරපු අංශයෙන් ජොබ් එකක් කරන්න බරපොරෝත්තුවක් නැහැ එක නිසා මට එහේදී මොනමහරි රස්සවක් කරලා කීයක්හරි හම්බකරගන්න ඕනේ නිසා මම මොකද කරන්න ඕනේ ?

    ( මම මෙහෙම කිව්වේ මගේ යාලුවෙක් ගේ සහෝදරයෙක් ඉන්නවා එයත් පේරාදෙණියේ degree එකක් කරලා මෙහෙ හොද ජොබ් එකක් කලා
    එත් දැන් රට ගිහිල්ල නිකන් සාමාන්‍ය රස්සාවක් කරලා සැලකිය යුතු ගානක් හම්බ කරනවා )

    • තව කොපමණ මුදලක් වැයකරන්න වෙනවද අවමව මේ ඔක්කොම ටික කරගන්න

    • මම දන්නා විදියට IELTS අනිවාර්යෙන් කරන්න ඕනේ නේ මෙරටවල් වලට යන්න ඕක කරගන්න ලංකාවේ තියන හොද තැන මොනවද
    මොකද අපි කඩ්ඩ සුපිරි අයත් නොවේ එක නිසා මේක කරගන්නත් කට්ටක් කන්න වෙනවා නේ ?

    ඕගොල්ලෝ දන්නා මේවා ගැන වැඩිදුර කතාකරපු ත්රෙඅඩ් එතකොට වෙබ් site විසේසයෙන් සිංහල ඒවා දන්නවනම් කියන්න ලොකු උදව්වක් හැමෝටම
    තව එතකොට එළකිරි එකේ ඉන්න පිටරට යාලුවෝ එහෙමත් දන්නවනම් උදව් කරන්න මේක මට විතරක් නොව හැමෝටම කරන උදව්වක්
     
    Last edited:
    • Like
    Reactions: charly123

    lankai

    Junior member
  • Aug 11, 2007
    151
    9
    18
    lankawe IT job ekak kalla experience aran pitarata loku IT job ekakatama yanna balanna.
    pitarata podi job walata lankwata wada gewwata marola wada gannawa. eken labena gana ehe hondata jeewath wennath madi.
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    ඉගෙන ගත්ත අංශයෙන් ජොබ් එකක් කරන්න බරපොරෝත්තුවක් නැත්නම් උඹ අපරාදේ බන් කාලෙ නාස්ති කරල තියෙන්නෙ. අපේ උන් ගොඩක් වැරැද්ද ගන්න තැනක් තමා ඕක. මමනම් කියන්නේ උඹ BSc complete කරල තියන නිසා පුලුවන්නම් MSc එකත් කරල, high skill migration හරි PR හරි ට්‍රය් කරපන්. අනික උඹල හිතන තරම් සුපිරි ලෝකයක් නෙමේ බන් මේ රටවල තියෙන්නෙ.. සාමාන්‍ය රස්සාවක් කරල කාල බීල ෆන් එකක් අරන් ඉතුරුවකුත් කරන්න පුළුවන් කියල උඹ හිතනවනම් ඒක හෙන විහිළුවක් බන්. මම US ඉන්න කාලෙ දවසට හම්බ උනේ $ 80, 100 වගේ.. මෙලෝ ඉතුරුවක් නෑ. ලංකාවේ ජොබ් එකේ salary එකත් වෙනම හම්බ උනේ නැත්නම් සදා අනාතයි.
     
    ikramali

    Member
    Sep 2, 2008
    91
    3
    0
    www.cic.gc.ca මෙන්න කැනඩා immigration wesite එක.. ඕකේ ඔක්කොම විස්තර තියෙනවා..
    jobbank.gc.ca මේක job bank එකේ web site එක. හැම job vacanc එකක්ම මේකෙ තියෙනවා.. උඹට ජොබක් ශුවර් කරන්න පුළුවන් Alberta province එකේ.. ඕනතරම් ජොබ් තියෙනවා.. ජොබ් බෑන්ක් එකේ පොඩ්ඩක් හොයලා බලලා apply කරන්න..
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    Australia වලට working experience නම් 3 years වත් ඔන වෙනවා සහ ඔයා යන job category එක අනුව
    IELTS ලකුනු ප්‍රමාන වෙනස් වෙනවා. British council,ICBT වගේ තැන් හොදයි IELTS වලට.අනිත් රටවලට නම් මම දන්නේ නෑ තව අය help කරයි...
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    oyage degreya ewara unama 3 years witara lankawe wada karala eeta passe yanna balanna. Aus, canada nam experience natuwa yanna be job ekakata kelinma most of the time. seen eka wenne uba experience aran ewara weddi danata tiyene samahara skilled occupations in need, list eke nati wela alut ewa enna puluwan.
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    thanks

    ඉගෙන ගත්ත අංශයෙන් ජොබ් එකක් කරන්න බරපොරෝත්තුවක් නැත්නම් උඹ අපරාදේ බන් කාලෙ නාස්ති කරල තියෙන්නෙ. අපේ උන් ගොඩක් වැරැද්ද ගන්න තැනක් තමා ඕක. මමනම් කියන්නේ උඹ BSc complete කරල තියන නිසා පුලුවන්නම් MSc එකත් කරල, high skill migration හරි PR හරි ට්‍රය් කරපන්. අනික උඹල හිතන තරම් සුපිරි ලෝකයක් නෙමේ බන් මේ රටවල තියෙන්නෙ.. සාමාන්‍ය රස්සාවක් කරල කාල බීල ෆන් එකක් අරන් ඉතුරුවකුත් කරන්න පුළුවන් කියල උඹ හිතනවනම් ඒක හෙන විහිළුවක් බන්. මම US ඉන්න කාලෙ දවසට හම්බ උනේ $ 80, 100 වගේ.. මෙලෝ ඉතුරුවක් නෑ. ලංකාවේ ජොබ් එකේ salary එකත් වෙනම හම්බ උනේ නැත්නම් සදා අනාතයි.

    තැන්ක්ස් තොරතුරු වලට යාළුවා
    එත් USA වලට වැඩිය මේ රටවල සැලරි හොද නේ ?
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    Australia වලට working experience නම් 3 years වත් ඔන වෙනවා සහ ඔයා යන job category එක අනුව
    IELTS ලකුනු ප්‍රමාන වෙනස් වෙනවා. British council,ICBT වගේ තැන් හොදයි IELTS වලට.අනිත් රටවලට නම් මම දන්නේ නෑ තව අය help කරයි...

    oyage degreya ewara unama 3 years witara lankawe wada karala eeta passe yanna balanna. Aus, canada nam experience natuwa yanna be job ekakata kelinma most of the time. seen eka wenne uba experience aran ewara weddi danata tiyene samahara skilled occupations in need, list eke nati wela alut ewa enna puluwan.

    අවරු තුනක් කියන්නනේ සැහෙන කාලයක් නේ
    අම්මෝ
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    lankawe IT job ekak kalla experience aran pitarata loku IT job ekakatama yanna balanna.
    pitarata podi job walata lankwata wada gewwata marola wada gannawa. eken labena gana ehe hondata jeewath wennath madi.

    www.cic.gc.ca මෙන්න කැනඩා immigration wesite එක.. ඕකේ ඔක්කොම විස්තර තියෙනවා..
    jobbank.gc.ca මේක job bank එකේ web site එක. හැම job vacanc එකක්ම මේකෙ තියෙනවා.. උඹට ජොබක් ශුවර් කරන්න පුළුවන් Alberta province එකේ.. ඕනතරම් ජොබ් තියෙනවා.. ජොබ් බෑන්ක් එකේ පොඩ්ඩක් හොයලා බලලා apply කරන්න..

    තැන්ක්ස් දැනුවත් කිරීමමට
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    තැන්ක්ස් තොරතුරු වලට යාළුවා
    එත් USA වලට වැඩිය මේ රටවල සැලරි හොද නේ ?

    සැලරිනම් කොහෙත් හොඳයි හොඳ ජොබ් එකක් තියනවනම්.. මම US ගියේ ලංකාවේ මම වැඩ කරපු තැන ප්‍රොජෙක්ට් එකකට, ඉතින් සැලරි දෙකම එකතු උනාම අවුලක් නෑ.
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    umba degree ekak karala mona huyannakatada ehe gihin samanya job ekak karanne??
    yakoo kawuda samnya job ekak karagena jeewath wenna puluwan kiyala umbe oluwata daapu eka...tho thawa monawahari IT walinma karala a karana atharathura jobbakuth karala (study karapu subject ekata adaalawama)..gihin samanya job ekak nathuwa tikak honda thathwaye job ekak karahan..
    subha..!!!
     
    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    First obtain a degree then obtain working experiance. to AUS skill migration need around 60 marks, For degree 10, IELTS (each 7.0) 10, 5 years working expe 10, under 32-10,