Help ~ Laptop Battery Calibration ~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Help ~ Laptop Battery Calibration ~

    ලැප්ටොප් එකේ බැට්රි එක කොහොමද කැලිබ්‍රේට් කරන්නේ?
    මගේ ලැප් බැට්රි එක ෆුල් චාර්ජ් කරල උපරිම පැය භාගෙන් බැට්රි බහිනවා
    තව වෙලාවකට චාර්ජ් වෙන්න ගැහුවම චාර්ජ් වෙන්නෙ නැහැ..Plug in. Not Charging කියල එනවා (සමහර වෙලාවට විතරක්)
    ඉතින් මම බැට්රි එක කැලිබ්‍රේට් කරොත් හරි යයිද? එහෙමනන් කොහොමද එහෙම කැලිබ්‍රේට් කරන්නේ??


    :confused:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Battery 100% charge wunama laptop eke power plan eka high performance dala auto sleep ain karala auto shutdown wenakal thiyanna.

    මාත් ඔය කතාව අහල තියෙනවා. සීන් එක ඇත්තටම වැඩ කරනවද එහෙම??? :rolleyes:
    +9
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :angry::angry: දුක හිතුනා උඹේ විහිළුවට...ආයිත් එහම නරක විහිලු කරන්න එපා...:angry::angry:

    yako laptop battery ekaka life span ekak thiyenawa ... uba charge karanna karanna eke ayu kalaya adu wenawa ...

    oka apple ekak newei nam ithin oya kale weddi aluth battery ekakata yanna wenawa ... :sorry: :dull:
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    මචන් හොදම දේ තමයි ලැප් එකේ මැනුෆැක්චරගේ සයිට් එකට ගිහිල්ල බැට්රි යුස් කරන විදිය බලන්න. උන් රෙකමන්ඩ් කරන විදියට තමයි යූස් කරන්න ඕන. මගේ එක ඩෙල් එකක්. උන් කියන්නෙ බැට්රි බාගෙට චාජ් කරන්න එපා, වොල් සොකට් එකෙන් පුලුවන් තරම් පාවිච්චි කරන්න, නිතරම චාජ් කරන්න එපා වගේ කියල.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    බැටරියට බඩු හරි වෙන්න පුලුවන්...... :( ඕකේ බැටරියේ සහ බෝඩ් එකේ කන්ටැක්ට්ස් ටික ටිකක් බලන්න වෙනවා....... :yes:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඊයේ මම ඔය වගේ සීන් එකක් ආපු ලැපක් හැදුව. එකේ නම් සීන් එක තිබුනේ බැටරියේ සර්කිට් එකේ.