Laptop battery health

DHE

Well-known member
  • Oct 31, 2021
    1,940
    3,609
    113
    Anuradhapura
    ලැප් එකේ battery capacity එක එන්න එන්නම අඩු වෙනවානේ
    අලුත් battery එකක් දාල අවුරුද්දයි මාස 2ක් වගේ. දාද්දි 43Wh තිබ්බා
    මුල් කලෙ battery report නැත්තේ SSD එකට OS එක මාරු කරපු නිසා

    Screenshot 2022-10-27 190542.png



    වෙනදා නම් මේ තරම් වත් පාවිච්චි කරන්නේ නෑ මේ දවස් වල මැච් එක බැලුවා
    ගොඩාක් වෙලාවට චාර්ජ් වෙන්න දාලා තියෙන්නේ පාවිච්චි කරන වෙලාවලදි
    මොකක් වෙන්න පුලුවන්ද අවුල?ලැප් එක අවුරුදු 5ක් පරනයි :-(
    Weekly usage:

    Screenshot 2022-10-27 191221.png
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    අවුරුදු 5ක් පරණයි නම් ඔහොම වෙන එක සාමාන්‍යයයිනෙ
     
    • Sad
    Reactions: DHE

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    Eth aluth battery ekak dammane :no:
    meka 2 cell battery ekak
    8000 gane idan battery thibba..16,500ta hoda ekak dagaththe
    මම post එකේ battery එකට අවු 1යි කියලා දැක්කෙ පහුවෙලා, මං හිතුවේ අවු 5ක් කියලා.
    ඔහොම ඉක්මනට capacity එක අඩුවේගෙන යන්නෙ නම් battery එක original / branded එකක් නෙවෙයි වෙන්න ඇති. මගේ ඔහොම වුණා original battery එකට අවු 2ක් විතර යද්දි, හැබැයි දවසට පැය 12ට වඩා පාවිච්චි කරලා games play කරලා
     
    • Like
    • Sad
    Reactions: DHE and Mugen

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,276
    3,908
    113
    Mageth Acer eke ohoma una

    9 months wage yaddi health eka 70%ta adu una... Man original battery ekak dammeth. Acer battery tool ekenuth original da kiyala baluwa

    Planed obsolete wage 😩😭
     
    • Sad
    Reactions: DHE

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,940
    3,609
    113
    Anuradhapura
    මම post එකේ battery එකට අවු 1යි කියලා දැක්කෙ පහුවෙලා, මං හිතුවේ අවු 5ක් කියලා.
    ඔහොම ඉක්මනට capacity එක අඩුවේගෙන යන්නෙ නම් battery එක original / branded එකක් නෙවෙයි වෙන්න ඇති. මගේ ඔහොම වුණා original battery එකට අවු 2ක් විතර යද්දි, හැබැයි දවසට පැය 12ට වඩා පාවිච්චි කරලා games play කරලා
    Ane manda lap eka gaththe Anuradhapure kadekin (Digitech Computers)
    ungenma hama ekama karaganne hama welema hodama options walata yana nisa
    okkoma branded thama karanne
    mekata original battery enne nane..e nisa A graded ekak kiyala dunne
    thawa ekak thiynw kiuwa 10k ganakata..meka damma
    Original battery eka awurudu 3.5k withara pawichchi karala ayin kare..ethakota eke capacity eka 18Wh
    meke danatama 25Wh:-(

    PS-lap eka sathiya dws 3k wage paya 12k withara on eke thiynawa
    habai chrome wtharai use karanne..Hight CPU usage mukuth karanne na

    Ada lap eka galawala baluwa
    battery eka poddak wath idimila na
    kalin battery eka ayin karaddi sahenna lokuwela thibbe
    dan windows load weddi warning ekak enawa battery capacity eka madi kiyala
    ------ Post added on Nov 6, 2022 at 11:44 PM

    BUMP
    ------ Post added on Nov 6, 2022 at 11:50 PM
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    eka thama BMS eke awula thiyenne
    HP hardware diagnostics tool eken ehema battery ekak na kiyala pennuwe :-(
    anemanda mm nan dakkamai design capacity eka adu wenawa. full charge capacity eka witharaine adu wenne normally.