Help: Laptop Display Replacement

War Fighter

Well-known member
  • Mar 22, 2017
    8,791
    1
    27,735
    113
    මචං මගේ Laptop එකේ dead pixels ඇවිල්ලා. මේකට 15.6 inch brand new display එකක් දාන්න කීයක් විතර යයිද? ඒ වගේ වැඩකට හොද තැනක් කොළඹ කොහෙද තියෙන්නේ?
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ඩිස්ප්ලේ එක 8000ක් වගේ වෙයි.
    උඹටම දාගන්න බැරි නම් 2 ක් 2 1/2 වගේ ගනියි ර්ප්ලේස් කරලා දෙන්න
     
    • Like
    Reactions: War Fighter

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,791
    1
    27,735
    113



    https://www.facebook.com/computer.clinic.lk/
    Try this mcn. Lap eke model ekath ekka kiyapan.

    Uba lap eke disply eka galawalanm thiyenne eke part no ekai manufacture i dapan

    Unity Plaza eken 7500/- kata daganna puluwan

    ඩිස්ප්ලේ එක 8000ක් වගේ වෙයි.
    උඹටම දාගන්න බැරි නම් 2 ක් 2 1/2 වගේ ගනියි ර්ප්ලේස් කරලා දෙන්න

    Unity plaza eke shop wala one thram thiyenawa evith balanna

    Thanks machan.