Help me - crypto දන්න අයගෙන්
1. cryptocurrency ගන්න හොදම exchange එක මොකක්ද?
2. cryptocurrency store කරන්න හොදම wallet මොකක්ද?
cryptocurrency transfer කරනකොට අඩුම fee එකක් ගන්න හොදම එක හොදේ
3. coinbase එකේ cryptocurrency exchange (buy) & Store දෙකම පුලුවන් නේද?
4. coinbase ලන්කාවට support නැද්ද (buy & sell)?
5. cryptocurrency exchange & Store (wallet) කියන දෙකම තියෙන හොදම එක මොකක්ද?

Last edited: