මචන් ඊබේ එකෙන් බඩු ගන්න යද්දි මේ වගේ error එකක් එනවනේ බන්. මේකට මොකද කරන්නේ මචන්?
මෙක තමයි එන error msg එක. උදව් කරපන් මචන්.
මම cookies clear කලා ඒත් මේ msg එක එනවමයි.
ස්තුතියි. REP දෙන්නම් ඔක්කොටම.
මෙක තමයි එන error msg එක. උදව් කරපන් මචන්.
මම cookies clear කලා ඒත් මේ msg එක එනවමයි.
ස්තුතියි. REP දෙන්නම් ඔක්කොටම.

.eka nisa aluthin srilanka real details dala pay pal ekak hadapan