HELP ME - How to downgrade Andoid 10 to Android 8

cqruwan1200

Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    Samsung M20 Phone Andoid 8 තිබුණා ඒක 9 සහ 10 වලට අප්ග්‍රේඩි කලාම සමහර ඇප් වැඩ කරන්නේ නෑ. ආයේ කොහොමද Android 8 දා ගන්නේ.
     

    cats

    Active member
  • Jan 15, 2013
    723
    160
    43
    Mama danna widiyata nam aye odin eken rom android 8 stock rom eka gahanna wenawa. dan epa wenawa samsung phone. podda ehe mehe una gaman knox trip wenawa:growl:

    Danna kenk ikmanata uttarayak dewi
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    නකදී පුසී කියන්නේ ඕවට තමයි. ඔය ගොඩක් phone වලට උබලගේ හිතේ තියෙන විකාර මගුල් කරන්න යන්න එපා. ඔය factory default එවපු OS එකම තියාගනින් පුකේ ඉත්තෑවෝ දුවන්නේ නැතිනම්

    ඕක reset කරල නම් හරි යන එකක් නැතිවෙයි. ආයේ ඕකට ආපු version එකම මොකක්හරි ක්‍රමේකින් flash කරන්න වෙයි. වැඩි විස්තරයක් නම් කියන්න අමාරුයි flashing tools ගැන එතරම් දන්නේ නැති නිසා :eek:
     
    Last edited: