help me OpenCv library එක visual studio 2010 install

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    මට කියන්න පුළුවන්? opencv libary එක visual studio 2010 install කරන්නේ කොහොමද කියලා
    ඒක config කරන්න මාර ගේමක් දෙන්න ඕනනේ පුලුවන්නම් කියනවද මුළු විස්තරයම හොහොමද කරන්නේ කියලා
    මම ඉන්ටෙර්නෙට් ඒක පුරා හැම තැනම බැලුවත් හරි හමන් විසදුමක් ලැබුනේ නැහැ
    :confused: