Help me to chose a better android smart phone

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    I Dont Know about your Budget.
    Its very essential if u buy a 4n suit ur budget.
    සල්ලි අව්ලක් නැත්තං Sony Z2 එක එල :rolleyes::rolleyes:
    එකෙ තියෙන features LG G2 එකට වඩා පට්ටයි
    හැබැයි ලාවට වගේ තමයි but Ill go For Z2 :)

    දන්න විදිහට කීයක් වෙයිද..
    මං බැලුවෙ රු 70000/= වගේ ගන්න.

    +රෙප් ඇඩඩ් :)
     
    chathu4742

    Well-known member
  • දන්න විදිහට කීයක් වෙයිද..
    මං බැලුවෙ රු 70000/= වගේ ගන්න.

    අනේ මන්දා. ඔවයෙ ගනන් වෙනස් වෙනව හිටු කියල:nerd:
    දැක්ක විදිහට LG G2-60,000-80,000
    Z2- 70,000-95,000
    ගනන් හිලව් සුවර් නැ මචො:baffled:
    අනිත් සීන් එක තමා Z2 එක අලුත් නිසා කොහොමත් ගනන් උස්සනවා:P
    අව්ලක් නත්තන් Z2 එකට යමන්
     
    Lord Kasun

    Active member
  • May 10, 2008
    600
    71
    28
    Z2

    But machn if you have a little bit more budget try HTC ONE M8

    From these 2 models go with the z2
    At least you can sell it after some time for a price more than a LG
     
    Lord Kasun

    Active member
  • May 10, 2008
    600
    71
    28
    One bad thing about sony is there is no sinhala unicode font in sony. Have to root and install it. Cam is superb.
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    අනේ මන්දා. ඔවයෙ ගනන් වෙනස් වෙනව හිටු කියල:nerd:
    දැක්ක විදිහට LG G2-60,000-80,000
    Z2- 70,000-95,000
    ගනන් හිලව් සුවර් නැ මචො:baffled:
    අනිත් සීන් එක තමා Z2 එක අලුත් නිසා කොහොමත් ගනන් උස්සනවා:P
    අව්ලක් නත්තන් Z2 එකට යමන්

    LG un aluthin phne tikak damma hoda tikak.mn nm hithanne G2 eka hoda athi.
    eth me kale nm oya deken mn yanne sony ekata.

    The really bad thing about sony is their horrible updates. I'd go with the G2. But sony's design is eye candy.

    Z2 එක හොදයි.

    Z2 thamai hoda.

    waterproof, patta camera, patta sound.

    Don't look any further. Just go for Sony

    dan G3 eka awila tiyenawa go for it

    z2 loweth

    Z2

    But machn if you have a little bit more budget try HTC ONE M8

    From these 2 models go with the z2
    At least you can sell it after some time for a price more than a LG

    Thank you for all comments............. :):):)
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    Sony Xperia Z2 එකක් ගන්න හිතුණා. :yes::yes::yes:

    කියන්නකෝ හොද place එකක් warranty නැතිඋණත් කමක් නෑ, sealed boxනම් අවුලක් වෙනනේ නෑනෙහ්. :eek:
    price කීයක් වේද....?
     
    sᴉɹɐ

    Junior member
  • Feb 16, 2014
    455
    17
    18
    Sony Xperia Z2 එකක් ගන්න හිතුණා. :yes::yes::yes:

    කියන්නකෝ හොද place එකක් warranty නැතිඋණත් කමක් නෑ, sealed boxනම් අවුලක් වෙනනේ නෑනෙහ්. :eek:
    price කීයක් වේද....?

    DIVINE eke ahala balapan
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Sony Xperia Z2 එකක් ගන්න හිතුණා. :yes::yes::yes:

    කියන්නකෝ හොද place එකක් warranty නැතිඋණත් කමක් නෑ, sealed boxනම් අවුලක් වෙනනේ නෑනෙහ්. :eek:
    price කීයක් වේද....?

    මන් හිතන් නැ මචං උබට metropolitan එකෙක් ඇරෙන්න අනිත් එක තැනකින් වත් sealed pack එකක් ගන්න පුළුවන් වෙයි කියලා. MC එකේ Divine( divine-green, divine-geetee, divine-care) මේ ඔක්කොම divine තමා, 3rd floor එකේ තියෙන්නේ, මෙයාල තමා දැනෙට තියෙන හොදම shop එක මම හිතන විදිහට. එත් මෙයාල ගාව sony sealed pack නම් නැ මචං. ඒ මොකද මේ phones Singapore වල ඉදන් ගෙන ඒවා එකයි. ලංකාවේ අනිත් හැම කඩේකමත් එහෙම තමා. sealed pack එකක් ගන්න ඕනි නම් sony agent metropolitan contact කරලා බලපන් මචං. ගාණ නම් වැඩි වෙයි ගොඩක්. අනික උන් ගාව stock එහෙමත් නැ බන් :(:(.

    divine එකෙන් ගනින් මචං, මෙයාලගේ warranty එකත් හොදයි, 2 year soft + 1 year hardware warranty එකක් දෙනවා.

    http://mymobile.lk/index.php
     
    මචං mymobile.lk වල Z2 ෆෝන් එකට link එකක් නෑ බං. price කීයක් වෙයිද කියළ දන්නේ නැද්ද..?
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මචං mymobile.lk වල Z2 ෆෝන් එකට link එකක් නෑ බං. price කීයක් වෙයිද කියළ දන්නේ නැද්ද..?

    එකනම් දන්නේ නැ මචං. call එකක් දීල අහපන් උන්ගෙන් මචං :)