මචන්ලා මන් ගාව තියෙන්නේ acer ලැප් ටොප් එකක්.windows 7 තියෙන්නේ...මෙන්න මේක තමා ලැප් එක..
මට මේක format කරගන්න ඕන..මන් ගාව cd මුකුත් නැහැ..මේක second hand එකක්..මේකේ system recovery කියලා එකක් නැහැ..මට මේක format කරගන්න විදිහක් කියනවද?

Last edited:
thanks macha+
machin eka restart karala boot device eka widihata USB eka select karapan 