markchrishantha

Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    මචන්ලා මගේ windows තියන Disk එකේ space එක හෙන අඩුයි බන්.. මට වෙන disk එකකින් space එක share කරගන්න පුළුවන් software එකක් තියනවනම් හොයල දෙන්නකෝ ලොකු උදව්වක් මචෝ.
    Thnkz :):)
     
    Aug 4, 2009
    3,094
    582
    0
    Colombo
    ඔය එකක් දාලා තියෙන්නේ මොකක් ද දන්නේ නැහැ. මම කියන එකද දන්නේ නැහැ... දාලා බලන්න කෝ...
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    ඔය එකක් දාලා තියෙන්නේ මොකක් ද දන්නේ නැහැ. මම කියන එකද දන්නේ නැහැ... දාලා බලන්න කෝ...
    ඔව බන් මන් මේක දාගන්නම් thnkz bro
    You must spread some Reputation around before giving it to sanjithkasun91 agai :sorry:n
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    thnkz bro :)
    ++rep added
    U r Wcd.
    ඕක මචන් EaseUS Partition Manager
    CNET Download Link එකක් දැම්මේ. කිසි අවුලක් නෑ. පට්ට. ෆ්‍රී. හොඳටම හොඳයි.

    ඉක්මනටම රීස්ටාට් නොකරම කරගත්තහැකි වැඩේ.:) මගේ ලැපේ Partition Settle කරගන්නේ ඕකෙන් මම.