harry heshan

Junior member
  • Sep 16, 2009
    246
    6
    18
    Hogwarts Castle
    නෙලුම් කුමාරි;14488524 said:
    මම එලකිරියට අලුත්.....අනේ මට help කරන්නකෝ pro . pic එකක් දාන්න :love:

    ane punchi නෙලුම් කුමාරි kellata aiyala godai help karanna :lol:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මුලින්ම ඔයා User CP එකට යන්න..
    (http://www.elakiri.com/forum/usercp.php)

    ඊට පස්සෙ මෙහෙම එකක් එයි

    17315754080135d1f73f2c23692ee3b4440d6565.jpg


    Edit Profile Picture කියන එක Click කරලා ඔයාට කැමති Profile Picture එකක් දාගන්න පුළුවන්.. 695 X 520 Pixels වගේ පිංතූරයක් දාන්න.. ගොඩක් ලොකු ඒවා දැම්මම චාටර් වෙනවා..

    Edit Avatar කියන එක Click කරලා ඔයාට කැමති Avatar එකක් දාගන්න පුළුවන්.. හැබැයි ඒ දාන Image එක 90 X 90 Pixels වෙන්නත් ඕන.. ඒ වගේම 19.5 KBට අඩු වෙන්නත් ඕන..

    මේ සයිට් එකේ Avatar තියෙනවා.. ඕන නම් දාගන්න පුළුවන්.. එහෙමත් නැත්තං ඔයාටම එකක් හදාගෙන දාගන්න පුළුවන්..
    http://www.glitter-graphics.com/gallery.php?categoryID=78

    අපි ඇහුවා නම් තමා රෙද්ද :angry:
     
    Last edited: