මට ෆෝන් සම්බන්දයෙන් ප්රශ්න ටිකක් තියනවා. දන්න අය පොඩ්ඩක් උදව් කරන්න හොදේ... Sony ෆෝන් හොදද ?? Samsung වලට සාපේක්ෂව. 30 ට විතර ගන්න පුළුවන් හොදම Brand new ෆෝන් එක මොකද්ද ?? ස්තුතියි කට්ටියටම...:yes: