Help me!

Molock

Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    මට ෆෝන් සම්බන්දයෙන් ප්‍රශ්න ටිකක් තියනවා. දන්න අය පොඩ්ඩක් උදව් කරන්න හොදේ...
    Sony ෆෝන් හොදද ?? Samsung වලට සාපේක්ෂව.
    30 ට විතර ගන්න පුළුවන් හොදම Brand new ෆෝන් එක මොකද්ද ??

    ස්තුතියි කට්ටියටම...:yes:
     

    Dragonborn

    Member
    Apr 22, 2013
    135
    19
    0
    Phone එකක් ගන්න කලින් තමන්ට අවශ්‍යය මොන Features කියලා දැනගන්න ඊට පස්සේ ඒ Features තියෙන Phone එකක් ඔය දාලා තියෙන ගාණට වඩා අඩුවෙන් හොයන්න.
    http://www.gsmarena.com/search.php3