මචන්ල මට පොඩි හෙල්ප් එකක් ඔනේ:yes::yes::yes::yes:.මචන්ල මට ඉන්ගිල්ශ් වීඩියෝ එකක සබ්(Transcript) ගන්න ඔනෙ:nerd::nerd::nerd::nerd:.මොකක් හරි සයිට් එකක් හරි ක්රමයක් හරිකියනවද :confused::confused::confused::confused::confused:? ලොකු උදව්වක් මචන්ල...