cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    Hema dekatama maranaya mul karanna epa, ekata mul wenne thamunge social anxiety eka nemei, thamunge depression eka.

    Dan thamunta tiyenne Social Anxiety ekak nemei, Depression.

    Eka nathi karaganne kohomada?

    Oyata an aya gena wada wenna yanne epa, thamun, thamun lesa inna piliganne, eka thamai prathama karanaya, thamun avidina wita, thamun thamunma hitha hadagena thamun avidenne kauruth nethi paraka, kauruth oyawa penane nehe, thamun invisible wela inne.

    Thamunta an aya gena thamunta tiyena kemetta, thamunta tiyena nohadiyawa gena wada nowenna, thamun dan inne thamun, thamungena witharak balaporoththuwen.

    Denata job ekak kirime hakiyawa nathnan. Thamunta aluth hobby ekak patan ganne, eka thamunge manasa hadaganna eka. Social Anxiety walin midenna nam, minissu gewana then walata yannne hugak sundara lassana then walata, Park Ekak, Allak gawa, beach eke.

    Thamunta aluth hobbie ekak widihata gym ekata yanne puluwan. Thamunge aluth hobby eka, gena pamanak sithanne, katha kaloth, katha karanne, lamayek dekala hinawenna, Thamun kohomath inne mulinma thaniyama.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    :yes:අඩෝ පොඩි කාලේ මං ගෙවපු ජීවිතේ මතක් වෙද්දි මටත් චාටර් :D මෙලෝ රහක් නෑ. පොඩි කාලේ පොටෝ එකක් දැක්කත් පයින් ගහන්න හිතේ :D ඒ හැටි බං. කාටත් එක එහෙමයි :yes:

    අතීතය වලලපං. අපිත් මේ ඉන්නේ වලලලා.
    :yes:

    සෙනගක් ඉස්සරහට ගිහින් කතා කරන්න ගත්තම මටත් ඔලුව හිස් වෙන එක තියේ :D

    තව බං අර පට්ට කෑලි ගොඩක් එක පාර දැක්කමත් ඔලුව කොලොප්පන් :D මොකුත් සිහියට එන් නෑ බං මටත්
    :confused:

    අනික් උන් ලස්සනට ඉන්න හැටි දැකලා "අනේ උන් සතුටින්" කියලා හිතල සතුටු වෙන්න. "මට නැති උනත් එයාල සතුටින්", "අනේ වාසනාවන් බුදුසරණයි" කියල හිතන්න :yes: ඒක මාරම දෙයක්. එතකොට ජීවිතේ ලස්සනයි. හිතට සනීපයි.:yes:

    කෙල්ලෙක් නං මටත් නෑ. ඒව්ව නෑ කියල මැරිල හරි යනවද බං. මටත් 26ක් කෝ කෙල්ලො ? මට ඉදලත් නෑ :D

    අඩෝ මටත් ඔය සෙල්ලන් බෑ. ක්‍රිකට් අනන් මනන් දුවන පනින ඒවා කරන්න ඒ කාලේ අම්මල දුන් නෑ තුවාල වෙයි කියලා. :angry: ඔය TV / Youtube එකේ Cricket/football ඔය ආස එකක videos බලහන්. එව්ව බලද්දී තේරේනවා සෙල්ලම කොහොමද යන්නේ කියලා.

    test මැච් නං මාත් බලන් නෑ. මොන උට්ටක්ද දවස් 5ක් නේ බං ! ඕන් 20-20 නං අවුලක් නෑ :rolleyes:

    හැබැයි උබට cricket දිරවන් නැත්තන් බලන්න යන්න එප. ඒක වැඩක් නෑ. ආස හිතෙන sports විතරක් ගැන හොයන්න. ඔය අනික කැරම් /දාම් එහෙම තියෙන්නේ අඩෝ එව්වනේ ගේම්. ඒව උබට හරි යයි.

    මං නං කැමති cycling / bike stunt/ off-road race/ surfing/ :yes:

    අපේ යාලුවෝ ඔනි තරන් ඉන්නේ. යකෝ අපේ batch එකේ 26 උන් ඉන්නවා. government campus වලත් ඉන්නේ බං! තාම job කරන් නෑ. ඕවා සාමන්‍යය දේවල්. :yes: මං කරන්නෙත් නෑ තාම

    උබ ඔය කියන විදියට අපිත් මැරෙන්න හිතන්න ඕනි !
    මොකද Bill Gates තමා ලොකුම සල්ලිකාරයා. උට තියන ඇල්පෙනෙත්තක් වත් අපිට නෑ නේ ඕයී ! උට තිබ්බ අපිට නෑ කියලා "මට පාන් ද ?" එහෙම හිතල හිටු :D

    http://www.elakiri.com/forum/showthread.php?t=95240

    හැමදාම උදේ හවස මල් තියලා පහන් තියලා බුදුන් වදින්න. ඉතිපිසෝ ගාථාව / කරණීය මෙත්ත සූත්‍රය කියන්න. පට්ට වෙනසක් දැනේවී :yes:

    ආනාපනසති භාවනාව/ මයිත්‍රී භාවනාව කරහන් අත්දුටුවයි සත්තයි ! උබේ හිත හයිය වෙවී :yes:

    Last edited:

    chashikajw

    Member
    Apr 2, 2015
    452
    50
    0
    Colombo
    machan jiwithe nathi krgnnawa kiynna uba karana lokuma pawak.. tikak hithahan loke jiwth wena minissu gana... mn podi udaharanyk dennam, uba dannawa athi NICK vUJICIC gana. ara ath 2i kakul 2i nathi mniha, tikakata hithahan uba hithana widiyta e miniha hithuwanam mata awidinna ba, anik minissu krana mkuth mta karanna ba. hodama de man marena 1ka. ehema hithuwnm uta ubata wada hethu tynwa marenna. bt u jiwithe ath ariye na. thmnta plwn de kara. u dan gdk sathutin. uba gana hithahan, ubta samanya minihekta tyenna one hmdykma tynwa.. ubta bari mnwda.. ubta bari dyk na mchn.. uba uba gana kalkirenna epa.. kello naththe ubta withrda.. kellek daganna eka jiwithe newe mchn... apita ena ?na wlta api muna dena 1i jiwath wenawa kiyne.. plwn thrm hodata igana ganin. katha karaganna bari minissuth godak loku thn wla innwa.. owa gana hithnna epa.. hamathissema hithpn mata puluwn kiyala.. kawruwath sarwa sampurna nane mchn.. possitive weyan.. ekai one ;)

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    වැදගත්ම දේ අර
    බලි තොවිල් කියයි :angry:
    දෙවියන් වඩිනවා කියයි :angry:
    අදුන් බලනවා කියයි :angry:
    පේන කියනවා කියයි :angry:
    කෙන්දරේ කොටු නෑ කියයි :angry:
    ඔය මගුල් වලට අහුවෙලා
    අතරමං වෙන්න එපා පුටේ !
    සල්ලිත් ඉවරයි..:rolleyes:

    උබත් ඉවරයි:yes::yes:

    හොදම උත්තරේ බුදු සාධු තමයි :yes:

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Machan kolla umba satha 5kata bayawenna epa.Oya lede echchara serious mental disorder ekak nemei okata onetaram beheth tiyenawa ganna!Tawa psychotherapith tiyenawa.Serious nehe kiwwe oyata monawath delusion & hallucinations wage ewwa nane.ewa tibunoth tamai honda karanna amaru.Mulinma honda psychiatrist kenek hambuwenna.etapasse eyaata podi kale indan scene eka kiyanna!eta passe eya beheth dei.ekiyana widihatama ganna.mulin tikak amaruwei sideeffects hinda.passe kal yanakota beheth angata allanakota awlak wenne na.Maasa 3k witara gannakota oyatama terei mama kiyanne mokakda kiyala.hema behetama hamootama hariyanneth na.eka eka ekkenagen ekkenata wenaswenawa.doctor appointments walata hariyata waraddanne natuwa yanna.oyata eka behetak harigiye nathiunoth doctor beheth maaru karala dei.oya lede tiyenakota hari amaarui mama dannawa mokada matath oya kiyana case eka tikak tiyena hinda.matath mental disorders ekak nemei godak tiyenawa mainly OCD n genaral anxiety disorder.mamath owata beheth bonawa.owa ohoma tamai lokka oya leda me oyata mata witarak tiyena ewwa nemei.Hebei me eka ekkena kiyanawa wage owa hithe leda kiya kiya indalanan hariyanne na.owa boru katha machan mokada mental disorders kiyanneth oya diabetes gastrities wage leda tamai.mokada ape body eke anith parts wagema brain eketh leda atiwenna barida?Oya ape society eka echchara developed neban tawama developed countries wala wage.ekai ohoma wenne.sahenna stigma tiyenawa ape rate owata.ekane ape minissu tawama devaala gaane yanne.ikmanata saneepa wenna!!oyata tawa onetaran kal tiyenawa oya 21 kiyanne hari podi wayasak malli.good luck bro.........

    මේ ඉන්නේ බං එලකිරි කොල්ලො ! රටක් වටින අදහස් ! rep+
     
  • May 21, 2011
    297
    41
    28
    ඔය සීන් එක තියන අයට කැම්ප් එකක් තියෙනවා ග්‍රෙගරි වැව ගාව කඹ දාලා බෝට්ටු දාලා. ඔක්කොම බයේ තමා කරන්නේ මුලින්, පස්සේ බය නැතුව කරනවා සේරම. පොඩ්ඩක් හොයලා බලන්න ඒක ගැන නුවරෑළියේ යාලුවෙක් ගෙන්.
     
    thealoneguy

    Member
    Oct 26, 2014
    14
    2
    3
    thank you all aththatama matath oyalage adahas godak watinawa oyala kiyapu dewal gana mn try karala balannam.mata me widihata advice ekak denna kawruwath hitiye na.e nisa thama mn mage story eka elakiri eke post kare.aththatama godak sathutui oyala wage aya me lankawe inna eka gana.thank you all again.mn oyalage advice try karala balannam.aththatama matath dan hithenawa marena eka maha moda wadak kiyala.matath wada duk widina minissu innawane.e gollanta kohoma pain ekak athida.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මල්ලි උබට මම දෙයක් කියන්නද උබ උබ ගැන පුදුම අවබොධයෙන් මේ ත්‍රෙඩ් එක ලියන එකම උබ අනික් අයට වඩා වෙනස් මොක්ද අනික් අය තමන්ගේ නොහැකියාව සහා වැරදි අවබෝද කරගන්නෙ නැහැ

    එක නිසා උබ උබ ගැන හොදට දන්න නිසා ජිවිත ආපස්සට යන්න එපා , කරන්න තියෙන්නේ එක දෙයයි උබව අදුරගෙන තියෙන්නේ උබ දන්න අය , කම්මැලි කිසිම දෙයක් බැරි බයගුලු මනුස්සයෙක් නම් , එ සමාජයෙ එක වෙනස් කරන්න බැහැ, කරනන් තියෙන්නෙ උබ අලුතින් ජොබ් එකකට යනවා නම් එතන උබ වෙනත්ම පුද්ගලයෙක් විදියට හැට ගැහෙන්න හිතලම , එතකොට අලුතින් ආශ්‍රය කරන අය උබ ගැන අවබෝද කර ගන්නවා හරි උබ මෙවගේ කෙනෙක් කියලා , එදා පටන් උබ එ චරිතේ කරන්න පුලුවන් උබට ,

    ක්‍රිකට් බැරි උන් ඔන තරම් මගේ යාලුවෝ ඉන්නව විශෙශයෙක් බොල් කරන්න බැරි උන් ගනන් ගන්න එපා . තනියම කොහෙ හරි රවුමක් ගන්න කට්ටිය එක්ක යන්න ඔන නැහැ අදුරන්නෙ නැති අය එක්ක බොරුවට කතා කරන්න පරවල් අහන්න එක එක දෙව්ල් ගැන විස්තර අහන්න , වෙදිකා නට්‍යක් බලන්න යන්න , මොනවා හරි සෙමිනාස් යන්න බි එම් අයි සි එච් එකෙ එක්සිබිශන් යන්න එතන ඉන්න අයගෙන් විස්තර අහන්න , බය වෙන්න එපා වෙනසක් දැනෙයි සත්තයි මල්ලි උබට වරදින්නේ නැහැ.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    thank you all aththatama matath oyalage adahas godak watinawa oyala kiyapu dewal gana mn try karala balannam.mata me widihata advice ekak denna kawruwath hitiye na.e nisa thama mn mage story eka elakiri eke post kare.aththatama godak sathutui oyala wage aya me lankawe inna eka gana.thank you all again.mn oyalage advice try karala balannam.aththatama matath dan hithenawa marena eka maha moda wadak kiyala.matath wada duk widina minissu innawane.e gollanta kohoma pain ekak athida.
    11.gif
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මල්ලි මුලින්ම කියන්න ඕනේ නිසි ප්‍රතීකාර ගන්න එකෙන් සොෂල් ඇන්සයිටි සම්පුර්ණයෙන්ම පාලනය කරන්න පුලුවන් .ඒ කියන්නේ එකෙන් ඔයාගෙ ජිවිතයට වෙන බලපෑම එහෙම පිටින්ම නැති කරන්න පුලුවන්.
    ජොනි ඩෙප්,ජෙනිෆර් ලොරෙන්ස්, කිම් බැසින්ගර් වගෙ අයටත් සොෂල් ඇන්ශයිටි තිබිලා තියෙනවා.එත් එයාලා එක පාලනය කරගෙන අද ඉන්න තැන බලන්න.
    මට ඔයාගෙ ලිපිය කියවන කොට තෙරුන දේ තමයි ඔයා තාමත් අතීතය ගැන හිත හිතම තමයි ඉන්නේ. අපි අතීතය ගැන අමතක කරල මෙතන තියෙන ප්‍රශ්නේ විසදගමු
    ඔයාට තියෙන ගැටලු ඔක්කොම ඇතිවෙලා තියෙන්නෙ සොෂල් ඇන්ශයිටි හින්දා .ඒක නිසා ඒක සනීප කරගන්න එකෙන් ඔයාට තියෙන ගැටලු ඔක්කොම විසදෙනවා අතීතය ගැන ඕනවට වඩා හිතන එක ඇරෙන්න.
    සොෂල් ඇන්ශයිටිවලට බෙහෙත්වලට අමතරව සි.බි.ටි.ත් කරන්න ඕනේ ඒක සාර්ථක වෙන්න.
    ලන්කාවේ නොමිලේ සෞඛ්‍යය ප්‍රතිකාර දෙන රටක් නිසා වත්කමක් ඕනේ වෙන්නෙ නෑ ප්‍රතිකාර ගන්න.මල්ලිට ලග තියෙන රොහලේ මානසික වෛද්‍යවරයා හමුවෙලා ප්‍රතිකාර ගන්න.ඒක හැබැයි පිලිවෙලට කරන්න.බෙහෙත් හො සිබිටි අත අරින්න එපා.ඔය තත්ත්වය සම්පුර්ණයෙන්ම පාලනය කරන්න පුලුවන්
    ඒ වගේම ඕනවට වඩා පරණ් දේවල් ගැන හිතන එක නවත්වන්න.එකෙන් කිසිම ප්‍රයොජනයක් නෑ ඔයාව ඩිප්‍රෙස් කරන එක ඇරුනු කොට.
    තාම වයස 21යි කියන්නේ පොඩි වයසක් තව ඔයාට කාලය තියෙනවා
    තව නෙට් එකේ මේ ලෙඩේ සනීප කරගත්ත අය දාලා තියෙන කතා කියවන්න නෙගටිව් දේවල්ම කියවන්නේ නැතුව .
    සුබ අනාගතයක් මල්ලි
     
    Alu kurulla

    Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    මචන් මටනන් ටිකක් හිතෙනව ඔයාට hypochondriasis තත්වෙ ටිකක් තියනව කියලත්, මොකද ඔයා ගොඩක් මම ලෙඩෙක්ය කියන මතේ ඔලුවෙ තියගෙන ඉන්නෙ, ඔයා හිතන් ඉන්නෙ ඔය කියන තත්වයන් තියන්නෙ ඔයාට විතරයි කියල( ක්‍රීඩා හැකියාව අඩු වීම, කතා කිරිමේ අපහසුව.....) තමන්ගෙ හැකියවන් , දක්ෂතාවන් තියන්නෙ තමන් ඇතුලෙ මිසක් වෙන වෙන අය ලග නෙවෙයි. කොහොම උනත් මචන් ඔයා හොඳ මනෝ විද්යා උපදේශවරයෙක්ගෙ උපදෙස් ගන්න කියල තමා මම කියන්නෙ..
     
    අනේ බන් වැඩිය හිතන්න එපා.:oo: අපිටත් ඕවගෙන් සමහර දේවල් තියෙනවානේ.:eek:
    ඔය හැමදේකින්ම perfect මිනිස්සු නැහැනේ. :baffled:. එහෙමයි කියලා මැරෙන්න හිතුවම හරිද.:angry:
    හිතන්න එපා බන්. ඔහොම ප්‍රශ්න එන විදියට මැරෙන්න ගියොත් අපි මෙලහකට 100 වතාවක් විතර මැරිලා. :oo:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    පළමුවෙන්ම මල්ලියෝ ඔයා මේ social anxiety කියලා එකක් හිතාගෙන බෙහෙත් ගන්නවා කියන එක අමතක කරන්න ..

    1 - පුළුවන් නම් spoken english , පොරුෂත්වය හදන වැඩසටහන් හොයල ඒවාට සම්බන්ධ වෙන්න ..එතකොට ඔය භය නැති වෙනවා.
    2 - කවුරුහරි මොනවත් කිව්වම ඕනි කෙනෙක් පොඩ්ඩක් පසුබෑමක් වෙනවා ..එත් ඒවා ගැන ලොකුවට හිතන්න එපා ..ඔයාගේ අඩුපාඩුවක් ගැන නම් කියන්නේ එක හදාගන්න ..නිකන් බොරුවට hint pass කරනවා නම් ඒවා ගණන් ගන්න එපා ...ඔයට නෙවෙයි වගේ ඉන්න ..
    3 - පොඩි කලේ ඉදන් මුලුගන්වුන කියලා හිතන්න එපා ..අද ඔය ස්වාධින කෙනෙක් ..ඔයාට ඕනි තීරණ ගන්න පුළුවන් ..ඔයාට කරන්න ඕනි දේවල් කරන්න පුළුවන් ..ඒවා ගැන හිතලා ඔයා කැමතිම දෙයක් හිතලා කරන්න ..ජොබ් එකක් ,,තව ඉගෙනගන්න දෙයක්...
    4- අනිත් අය ගැන ඉරිසියා කරන්න එපා ..ඔයාගේ හදවතට එබිලා බලන්න ඔයාගේ තියෙන සැගවුන දක්ෂතා මොනවද කියලා ..ලස්සන ඒවා හදුනාගෙන ඉදිරියට එන්න .

    5 - කෙල්ලෝ ගැන හිතන්න එපා ...උබට කෙල්ලෙක් ඕනි නම් කරන්න ඕනි සමාජයට යන්න ..class , town එකට යන්න ..කෙල්ලොක් follow කරලා දාගන්න ..
    6 - ක්‍රීඩා කලේ නැ කියන එක මහලොකු දෙයක් නෙවෙයි සහෝ ...
    7 - ට්‍රිප් යන්න කවුරුවත් හොයන්න හොයන්න එපා ...ඔයා තනියම plan කරලා යන්න ...අත්දැකීම ලබාගන්න ..තැනකට ගිහිල්ල වැඩක් තනියම කරගන්න ඉගෙනගන්න ...
    8 - කොල්ලෝ කරන දේවල් කරන්න හයියක් නෑ කියනවා ..අනේ යකෝ ....ඒවා උබ හිතින් මවා ගත්ත මනස්ගාත ....උබට ඇගේ ශක්තිය නැති වෙන්න පුළුවන් ..එත් හොද මොලයක් තියෙනවා ..එක පාවිච්චි කරන්න ...
    9 - ජොබ් කරන්න කලින් තව සුදුසුකම් හදාගන්න ..උබට සල්ලි නැත්තන් විතරක් ජොබ් එකක් ගැන බලන්න ..පුළුවන් තරම් customer care පැත්ත එකක් බලන්න ..
    10 - පුතා ...මැරෙන්න ලේසි ...එත් ජීවත් වෙන්න ඊට වඩා ලේසි ....ඔයාගේ භය අයින් කරගන්න ..ඔයාගේ ඇතුලේ තියෙන හැකියාව ,දක්ෂතාවය මොකද්ද කියලා බලන්න ..ඔයාට ඕනි ,ආස මොනවද කියල බලන්න ....එක කරන්න ....

    මේවත් කරන්න

    - ඔයා පුළුවන් තරම් computer , phone වලින් ඈත් වෙන්න ..
    - ගෙදරට වෙලා නිකන් ඉන්න එපා ..ජොබ් එකක් සෙට් වෙනකන් මොකක් හරි course එකක් කරන්න..
    - ඔයා හිතලා බලන්න ඔයා කරන්න ආස මොනවද කියලා ...හැමෝම ක්‍රීඩා කරන්න , ශක්තිමත් පොරවල් වෙන්න , දොස්තරලා වෙන්න බැ ..එහෙම වෙන්න දෙන්නෙත් නෑ ස්භාවධර්මය විසින් ...මොකද විවිධ දක්ෂතා ,දැනුම තියෙන අය ඉන්න ඕනි ..නැත්තන් ලෝකය රදා පවතින්නේ නැ ...එක නිසා ඔයාගේ දක්ෂතාවය මොකද්ද කියලා බලන්න ..එකට අනුව වැඩ කරන්න..

    අහ ..!..පුළුවන් නම් motivation videos බලන්න ..youtube එකේ තියෙනවා ..
     
    thanks bro.oyaga ideas aththatama godak watinawa.mn ehema uthsaha karannam
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mchn meka godak adu karaganna puluwan buddhagama gena gemburata igenagattama.

    social anixety eka mula mchn anith aya uba gena hithana ewa hitanna yana eka.eka tama okotama mula.mae siyalu sanskarayo nesena sulu bawa mataka tiyaganna hematissema.etakota oya baya himita maga harenawa.ubata wenna puluwan lokuma haniya marena eka bawa mataka tiyaganna,etakota oka adu wela yanawa.anith aya uba gena monawa hithuwath eken ubata wedak ne kiyala hematissema practice karanna.all the best.

    EK EKEK

    Member
    Jun 10, 2015
    144
    7
    0
    Alphabhat Eke
    පැහැදිලිව ලියලා තියෙන එකෙන්ම පේනව පැහැදිලි මනසක් ඇති බව.
    ඔයාට කිසි දෙයක් වෙලා නැ.
    ඉස්සෙල්ලම තමුන්ට සමාව දෙන්න .ඔයා ඔයත් එක්කම කතා කරන්න.
    නරක රින සිතුවිලි ආවට එවට පැලපදියම් වෙන්න දෙන්නෙපා.
    පුලුවන් තරම් ඔයාගෙ හොදම දකින්න.
    සිත යාලු කරගන්න හිතට ආදරෙන් සලකන්න.
    හිත සුලු හෝ හොදක් කලාම එයට සුදුසු ගවුරවය පිරිනමන්න.
    හිනාවෙන්න දවසම