Help me...!

Sahanviz

Junior member
  • Jul 20, 2018
    88
    93
    18
    ගැහැනු පිරිමි අනුව phone වෙනස් වෙනවද බං??
    අරගෙන පාවිච්චි කරන්න තියන උවමනාව මොන වගේද කියලා දැනගන්න එහෙම දැම්මෙ. කොල්ලො නම් ගේම් ගහනවනෙ වැඩිපුරම. ඒ වගේ.

    ගැහැනු ළමයge photo ekak natuwa kiyanna amarui bn :ROFLMAO: :ROFLMAO:

    p.s. iphone 13 pro max ekak aran dipan 256GB ekak ati kellekne :yes:
    ඉගෙනගන්න කෙනෙක් බං. ඔව්වා ඕනෙ නෑ.
    ------ Post added on Mar 18, 2022 at 11:58 PM
     
    • Like
    Reactions: Solo Rider

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,566
    113
    අරගෙන පාවිච්චි කරන්න තියන උවමනාව මොන වගේද කියලා දැනගන්න එහෙම දැම්මෙ. කොල්ලො නම් ගේම් ගහනවනෙ වැඩිපුරම. ඒ වගේ.

    ඉගෙනගන්න කෙනෙක් බං. ඔව්වා ඕනෙ නෑ.
    ------ Post added on Mar 18, 2022 at 11:58 PM
    Ai kello game gahan nadda?? 😂😂 wife hari asai shooting games valata. Igi valin patan gaththe. 😂
     
    • Like
    Reactions: Solo Rider