Sharky.3333

Well-known member
  • Jul 21, 2016
    468
    541
    93
    මම a Networking වලට ෆට්ට ආසයි..ඒත් යන්න ඕන path එක දන්නේ නෑ....degree එකක් කරන්න කලින් කරන්න හොද fundamental ප්‍රොග්‍රෑම් මොනාද ???දන්න කෙනෙක් උදව් කරන්න
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,148
    1
    57,186
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම a Networking වලට ෆට්ට ආසයි..ඒත් යන්න ඕන path එක දන්නේ නෑ....degree එකක් කරන්න කලින් කරන්න හොද fundamental ප්‍රොග්‍රෑම් මොනාද ???දන්න කෙනෙක් උදව් කරන්න
    Networking කියල මොනවද කරන්නෙ?
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,436
    17,409
    113
    Auckland
    First do some research and see how can you build your career around that. Right now networking is not an area of high growth. So job competition will be high. You will be competing with extremely experienced people as technology change is very slow when it comes to networking. You may look at Telecommunications for specialisation as it will have more opportunities for high volumes of labour work at the beginning stages.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    network security පැත්ත බලන්න. firewall / checkpoint / EDR / XDR etc වගේ ඒවගේ certificate කරගන්න. partner කෙනෙක් ලඟට පැනලා.

    Networking hodai d bn dan? Onprem walin godak un cloud ynw ne

    internal Network infrastructure එක cloud දාන්න බෑනේ. ඉතින් කොම්පැනි දුවනකන් ඔය ජොබ්ස් නම් නැති වෙන්නේ නෑ .
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,170
    5,675
    113
    CCNA

    all round knowledge ekak enaw eka karapuwama.

    degree or diploma karaddi karana subject wala networking theory lesi weyi oka karala hitiyoth,

    habayi fast track ewata gihin wdak na , ewa set wenne industry eke inna ayata wada karana gaman certify wenna,

    oyata hariyanne academic patthen thoroughly kiiyala dena thanak,

    SLIIT,NIBM wage thanak balanna,