help Meee මගෙ ලග තියෙන්නේ
මගෙ ලග තියෙන්නේ EVGA Gt 440 වී ඡී ඒ එකක් ඒකෙ ලගකදි ඉදන් picture නිකන් කහ පාටය් මොකක්ද මේකට හේතුව ඒක හදන්න පුලුවන්ද
අනේ දන්නෙ නැත්නම් බම්පු වක් වත් දාලා යන්න

cable eka loose wunamath oya wage wenawa...