DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මගේ හාඩ් ඩ්‍රයිව් ඒක පිච්චිලා ගිහින්. ඒකෙ මගේ ආසම ෆිල්ම්ස් ටිකක් තිබුනා.
    පිච්චුනා හාඩ් එකකින් ඒකෙ ඩේටාස් ආයෙත් ගන්න බැරි වෙයිද????? හෙල්ප් මී :baffled::baffled::baffled::baffled::baffled:
     
    kiripaan

    Active member
  • Dec 28, 2012
    426
    50
    28
    DJ චි කේ යි යා;16145175 said:
    hambantota da :P

    මමත් අහල තියනවා පිච්චුන HDD recovery කරන්න නම් පුළුවන් කියල. එත් එකට යන සල්ලිවලට HDD 2ක් විතර ගන්න පුළුවන්. ගොඩක් වියදම් යන වැඩක්ලු ඕක. හොඳම වැඩේ අයෙම HDD එකක් අරන් films ටික Download කරගන්න එක.
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මමත් අහල තියනවා පිච්චුන HDD recovery කරන්න නම් පුළුවන් කියල. එත් එකට යන සල්ලිවලට HDD 2ක් විතර ගන්න පුළුවන්. ගොඩක් වියදම් යන වැඩක්ලු ඕක. හොඳම වැඩේ අයෙම HDD එකක් අරන් films ටික Download කරගන්න එක.

    avatar454588_3.gif

    :yes::yes::yes:
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    pichchuna kiyana eken adahas karanne mokakda? logic (circuit) board eka pichchila nam wena e jathiyema hard ekakin ekak dala data tika ganna puluwan wei.

    hard eke platters wala awul gihilla nam (bad clusters etc) data recovery software ekakin goda daganna puluwan wenna puluwan.

    hard eka machine ekakata gahuwama recognize karanawada? ehema recognize karanawanam data recovery sw ekak dala balanna.

    ps - films nam monawada ban aye download karana / yaluwekgen illa ganna ekane
     
    මමත් අහල තියනවා පිච්චුන HDD recovery කරන්න නම් පුළුවන් කියල. එත් එකට යන සල්ලිවලට HDD 2ක් විතර ගන්න පුළුවන්. ගොඩක් වියදම් යන වැඩක්ලු ඕක. හොඳම වැඩේ අයෙම HDD එකක් අරන් films ටික Download කරගන්න එක.

    :yes::yes::yes:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    දුක් වෙන්න එපා බන්
    අලුත් හාඩ් එකක් ඇරන් ෆිල්ම් ටික දා ගනින්.
    යාළුවන්ට දීලා තිබ්බා නම් ඒවා ඉල්ලා ගන්න පුළුවන්නේ! :rolleyes::rolleyes: