මම MicroWorkers එකේ වැඩ කරනවා. දැන් දවස් දෙකක විතර ඉඳලා ලොගින් පේජ් එකට යන්න හදද්දි මෙන්න මේ message එක එනවා එතනින් එහාට යන්නේ නෑ.
Checking your browser before accessing microworkers.com.
This process is automatic. Your browser will redirect to your requested content shortly.Please allow up to 5 seconds…
DDoS protection by Cloudflare
මම Hutch Cliq connection එක පාවිච්චි කරන්නේ. මට දැනගන්න ඕනෑ මේ ප්රශ්නේ Hutch Network එක සම්බන්ද දෙයක්ද නැද්ද කියලා. වෙන නෙට්වර්ක් එකක් පාවිච්චි කරන කෙනෙක් මට උදව්වක් විදියට ලොගින් පේජ් එකට යන්න පුලුවන්ද කියලා බලලා කියන්න පුලුවන්ද? මේ තියෙන්නෙ ලින්ක් එක https://www.microworkers.com/login.php