[Help] Mobitel HSDPA Account

Darknet

Well-known member
  • Jan 16, 2010
    1,418
    110
    63
    On Keyboard
    මචන්ලා මම ලගදි මොබිටෙල් HSDPA කනෙක්ශන් එක ගත්තෙ මේකේ අපි යූස් කරපු දත්ත ප්‍රමානය බලාගන්නෙ කොහොමද

    මොබිටෙල් එකේ රෙගිස්ටෙර් වෙලා Account එකක් හදල තියෙන්නෙ ලොග් උනාට පස්සෙ Data Usage වල තියෙන ටික පොඩ්ඩක් Translate කරගන්න තමයි ඔනේ
     
    Darknet

    Well-known member
  • Jan 16, 2010
    1,418
    110
    63
    On Keyboard
    Me Underline karala thiyena ewa thamai Translate karaganna one

    awek.png

    Ah Meke Me Package Kiyana Eka Translate Karanna one naaa :P
     
    anuja

    Member
    Feb 3, 2007
    6,175
    9
    0
    35
    Malabe
    entitled volume = පැකේජ් එකේ මාසෙකට නොමිලේ ලැබෙන මෙගාබයිට් ප්‍රමාණය
    billing period = ගිගාබයිට් 8 පැකේජ් එක නේද? හැම මාසෙම 13 තමයි එතකොට පැකේජ් එක රීසෙට් වෙන්නෙ.
    utilized volume = භාවිතා කර ඇති මෙගාබයිට් ප්‍රමාණය
    remaining volume = ඉතිරිව ඇති මෙගාබයිට් ප්‍රමාණය
    excess usage = පැකේජ් එකේ නොමිලේ දෙන ඩේටා ප්‍රමාණයට වඩා භාවිතා කර ඇති ප්‍රමාණය
     
    • Like
    Reactions: Darknet

    Darknet

    Well-known member
  • Jan 16, 2010
    1,418
    110
    63
    On Keyboard
    entitled volume = පැකේජ් එකේ මාසෙකට නොමිලේ ලැබෙන මෙගාබයිට් ප්‍රමාණය
    billing period = ගිගාබයිට් 8 පැකේජ් එක නේද? හැම මාසෙම 13 තමයි එතකොට පැකේජ් එක රීසෙට් වෙන්නෙ.
    utilized volume = භාවිතා කර ඇති මෙගාබයිට් ප්‍රමාණය
    remaining volume = ඉතිරිව ඇති මෙගාබයිට් ප්‍රමාණය
    excess usage = පැකේජ් එකේ නොමිලේ දෙන ඩේටා ප්‍රමාණයට වඩා භාවිතා කර ඇති ප්‍රමාණය

    thank you machan elakiri

    + Added
     
    Darknet

    Well-known member
  • Jan 16, 2010
    1,418
    110
    63
    On Keyboard
    ♥-Aurora-♥;8008057 said:
    හා වචන පැහැදිලි කරන්න කියලද කිව්වෙ?? එහෙම තේරුනෙ නෑ :rolleyes:
    ඔය දාලා තියෙන්නෙ එක්කෙනෙක් :yes:

    :yes: