Wealth management, Unit trust වගෙ දේවල් වල ආයෝජනය කරපු අය ඉන්නවද?
ඒ ගැන දන්න අය හරි?
මොකද්ද ඔයාලගෙ එක්ස්පීරියන්ස් එක?
තේරුමක් නැති වැඩක්ද?
මම දන්න විදිහට, fd එක්ක බලද්දි;
Cons
- බැංකුව බංකොලොත් උනොත් fund එකක් නිසා loss එක බෙදිල යනව.
(ඒත් ඉතින් මේක වෙන්න කලින් සල්ලි ගන්න පුලුවන් චාන්ස් එක වැඩීනෙ)
Pros
+ මේවගෙ interest rate එක වැඩි.
+ Interest එක දවස ගානෙ account එකට ඇඩ් වෙලා වැල් පොලී විදිහට continue වෙනව.
+ තමන් කැමති වෙලාවක penalty නැතුව සල්ලි ගන්න පුලුවන්.
එහෙම වෙලත් ගොඩ දෙනෙක් fd ගැන කතා කරාට Wealth management, Unit trust ගැන කතා කරන්නෙ නෑ. Short term හරි කරන්න සුදුසුයි කියල මට හිතෙන්නෙ.
ඒකට බැංකු වලින්වත් වැඩිය උනන්දු කරවන්නෙ නෑ.
රුපියල් වලින් investment කරල බලන් ඉන්න එක ගැන මගෙ කිසි කැමැත්තක් නෑ.
ඒත් fd එක්ක compare වෙද්දි මේ වගේ දේවල් Short term හරි කරන්න සුදුසුයි කියල මට හිතෙන්නෙ.

Last edited: