මචන්ලා ලොකු උදව්වක් ඕනි. මගේ වෙඩින් එකට ගර්ල් ට මාලයක් බැලුවා හෙට්ටිවිදියේ කඩේකින්. මට එතනින් ගන්නවට වඩා අඩුවට මගේ යාලුවෙක්ට කියලා හදවගන්න පුළුවන්. එත් උන් ෆොටෝ ගන්න දෙන්නේ නෑ ඒ ඩිසයින් වල. මට මතක හැටියට මෙන්න මේකයි ඩිසයින් එක. (මේක මම කැඩෙන එලියට ඇවිත් කටුවට ඇදගත්තු එකක්.)
මේකේ S අකුරු වගේ තියන කෑලි දෙකේ පොඩි ගල සෙට් එකක් අල්ලලා තිබ්බා.
මේවගේ එකක් දැකලා තියනවනම් හරි තියනවනම් හරි මට පොඩ්ඩක් ඇත්ත ෆොටෝ එකක් දෙන්න පුලුවන්ද? නැත්නම් අනේ Illustrator දන්න කෙනෙක් ඉන්නවනම් මට ඩිසයින් පාරක් දාලා දෙනවද ලොකු උදව්වක්.
බම්ප් පාරක්වත් දාලා යන්න.

