Help Need Mac

Double S

Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    ලොකු උදව්වවක් ඕනේ..........

    Apple මැක් මැෂින් එකක කොහොමද

    සිංහල ටයිප් කරන්නේ,

    එකේ තියෙන්නේ අමාලි කියලා ෆොන්ට් එකක්.

    හැබැයි මැක් මැෂින් එකේ සිංහල කී බෝර්ඞ් එකක් තියෙනවා ටයිප් කරන්න.

    හැබැයි අපි ඔය කී මෑන් වගේ ඒවායින් ටයිප් කරලා දාන ඒවා පෙන්නන්නේ කැඩිලා. (ඒ කියන්නේ ඔය හල් කිරීම් වගේ ඒවා)

    අනේ මචන්ලා මට උදව්වක් කරපල්ලා.

    බැරිනම් බම්ප් එකක්වත් දාලා යන්න.