මේකෙ ටික දවසකට කලින් ත්‍රෙඩ් 1ක් තිබුනා rapidshare freezone account 1ක් හදන හැටි කියලා. මම දැන් පැයක් තිස්සෙ මේ ඒ ත්‍රෙඩ් 1 හොයනව තාම හම්බ උනේ නෑනෙ. 
ඒ ත්‍රෙඩ් එකේ අයිති කරු හරි ඒකෙ reply කරපු කෙනෙක් හරි ඉන්නවා නම් මට ඒ ත්‍රෙඩ් 1 හොයලා දෙන්නකො, ලොකූ උදව්වක්!

ඒ ත්‍රෙඩ් එකේ අයිති කරු හරි ඒකෙ reply කරපු කෙනෙක් හරි ඉන්නවා නම් මට ඒ ත්‍රෙඩ් 1 හොයලා දෙන්නකො, ලොකූ උදව්වක්!