Laptop එකක් ගන්න Help එකක්
මම computers ගැන මුකුත් නොදන්නා එකෙක් නම් නෙවෙයි, එත් අලුතෙන් Laptop එකක් ගන්න හොඳ shops ගැන දන්නේ නෑ. බම්බලපිටිය area එකේ මොනවද තියෙන හොඳ විශ්වාසය තියන්න පුළුවන් කඩ ? මගේ Budget එක උපරිම 120ක්. අඩුගානේ අවුරුදු 5ක් වත් පට්ට ගහන්න ඕන. HDD, RAM එක ගැටළුවක් නෑ (මගේ ලග poratble HDD එකකුයි 4GB DDR3 RAM එකකුයි තියෙනවා) මට performance + durability තමයි ඕන. මොනවද තියෙන shops, උන්ගේ websites ?
හොයල හොයල reviews බලපු MSI, DELL laptop දෙකම ගන්න උනේ නෑ. පට්ට කරුමයක්. පොඩි හෙල්ප් එකක් දෙන්න. Unity එකේ ඕන තරම් කඩ තියෙනවා එත් ඒවා sure නැ නේ 

මම නැති වෙන්නම හෙව්වා...
හොයලා Softlogic එකෙන් Dell 5547 එක බැලුවා.. එක උන්ගේ website එකේ price එකට නෙවෙයි ගිහින් සල්ලි දීල ගන්න පුළුවන්. Online purchase විතරලු. Redline Technologies එකෙන් MSI GP60 2PE Leopard i5 laptop එකත් උන්ගේ website එකෙන් බලල ගන්න ගියා. STOCK ඉවර වෙලා. ආයේ එන දවස කියන්න බැලූ හරියටම. Barclays එකෙන් 107 කට HP එකක් තියෙනවා i7. අවුල තියෙන්නේ ඒක HP නේ.. overheat problems