[Help Needed] 80K ට ගන්න පුළුවන් හොදම laptop එක...
මචංලා, 80,000 ට විතර මේ දවස් වල ගන්න පුළුවන් (ගන්න වටින) laptop එක මොකක්ද?
ලොකු scene එකක් නැහැ, සාමාන්‍ය පාවිච්චියට ගන්නේ...
උපදෙස් දෙන හැමෝටම පිං සහ rep වලින් පුළුවන් විදිහට සලකන්නම්...
Thanks.
මේක කොහොමද මචන්ලා : Acer Note Book PC i5 - E5-574G-I5VGIR
PS : ගෙවන්න ගන්න පුළුවන් තැන් තියනවනම් or recommend කරන තැන් තියනවනම් එකත් කියන්න.

Last edited: