Help..Phone ekak one(ෆෝන් එකක් ඕනේ )

Help..Phone ekak one(ෆෝන් එකක් ඕනේ )

මම ෆෝන් එකක් හොයනවා ...මට උදව්කරන්ඩ හොද එකක් හොයාගන්ඩ..
ගාන 25000 කට විතර මේක use කරපු එකක් උනාට කමක් නැහැ ..හොදම තත්වයේ (වට්ටපු,හුරපු නැති ) වැඩිය පාවිච්චි නොකරපු වටිනා එකක්...(chinees ජරාවල් නම එපා ..)
අර android කියන ඒවාද දැන් market..මට ඒකත් දැනගන්ඩ ඕනේ ...
ගන්ඩ තැනක් , හරි තියන කෙනෙක්හරි , හොයන්ඩ ලින්ක් එකක් හරි කියන්ඩකෝ ...pls
 
Last edited: