help please

Sakuntha00

Junior member
  • Jun 27, 2010
    444
    4
    18
    මචන් ලා A /L හොද result එකක් එක්ක Pass වෙලා, Campus උත් ගිහින්,
    Digree එකක් වගේ තියෙද්දී,

    O /L වල ගත්තු results රස්සාවකට අයදුම් කරද්දී වැඩිය බලපාන්නේ නෑ නේද?
    මොකද උසස් අධ්‍යාපනය හොදට තියෙන නිසා ??

    මොකද මට OL වල Maths , Sinhala , Science , English කියන්න Subjects තුනටම තියෙන්නේ C පාසස්

    OL result එකට වඩා හොද උසස් අධ්‍යාපනයක් තියෙන නිසා,
    මේ
    උසස් අධ්‍යාපන සුදුසුකම් වලින් රස්සාවකට යද්දී, පිට කෝස්, ඩිග්රි කරද්දීOL Result එක නිසා යම් බලපෑමක් ඒවිද
    AL හොදයි නම්
    වැඩිය බල පාන්නේ නෑ නේද?
    මේ Result එකේ මොකක් හරි අවුලක් තියෙන වාද?
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,454
    5,837
    113
    mama hithanne nah ban. awasane karapu eka thama kawruth balanne.. o/l walata ey kale asaneepa wela hitiye kiyala hari kiyanna puluwan..
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    නැ බලපාන්නෙ නම් නැ,හොඳට A/L ගොඩ දාගන්න,බය වෙන්න එපා
     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    bump3.jpg