මචන් ලා A /L හොද result එකක් එක්ක Pass වෙලා, Campus උත් ගිහින්,
Digree එකක් වගේ තියෙද්දී,
O /L වල ගත්තු results රස්සාවකට අයදුම් කරද්දී වැඩිය බලපාන්නේ නෑ නේද?
මොකද උසස් අධ්‍යාපනය හොදට තියෙන නිසා ??
මොකද මට OL වල Maths , Sinhala , Science , English කියන්න Subjects තුනටම තියෙන්නේ C පාසස්
OL result එකට වඩා හොද උසස් අධ්‍යාපනයක් තියෙන නිසා,මේ උසස් අධ්‍යාපන සුදුසුකම් වලින් රස්සාවකට යද්දී, පිට කෝස්, ඩිග්රි කරද්දීOL Result එක නිසා යම් බලපෑමක් ඒවිද
AL හොදයි නම් වැඩිය බල පාන්නේ නෑ නේද?
මේ Result එකේ මොකක් හරි අවුලක් තියෙන වාද?