මචන්ලා.... අද උදේ නැගිටිනකොට ෆෝන් ඒක(Xperia Neo) OFF වෙලා
. ON කරන්න හැදුවා එත් බෑ. බැටරිය ගලෝලා දල ON කල වැඩේ හරි
. එත් ස්ක්‍රීන් ඒක OFF වෙලා ටිකකින් ආයිත් OFF වෙලා
. මේක දිගටම වෙනවා මචන්ලා. මොකද්ද හේතුව වෙන්න ඇත්තේ???

ෆුල් FLASH එකකුත් දුන්නා. එත් එහෙමමයි...

මෙන්න Specs;
MT15a device
Stock GB rom fw .42
night-elf's kernel v9.6 full
Boot-loader unlocked via Sony site
බම්ප් එකක්වත් දාල පලයල්ලා....

Bump