Help Please ;(

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,546
    3,965
    113
    Lanka
    webiste ekak nam na. company ekak nam tiyenwa marketing agency. habai company regstr karala tiyenne 2021. ube wedata hari yane na ethakota hmm

    bump

    oya gaps wala taking a break from industry, starting a own business wage ewa dammahaki, man linkedin eke dakala thiye ehema.
    freelance kara wage ewa danna puluwan neda upwork,fivver weda kara kiwa nam
    ------ Post added on Feb 10, 2023 at 2:31 PM
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    yako freelance kara kiyala dapan. not an issue. or you can state that you've been involved in a local business. I don't think this is a matter that warrants such a worried tone. 🧐
    මචන් , the consultant strongly denied such approaches as we need to justify against my age bro. hence we need proper documents.
     
    • Love
    Reactions: Candid-B

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    dennam machan
    tipping derek jeter GIF
     
    • Like
    Reactions: Error365!

    foxmorio

    Active member
  • Jul 19, 2007
    315
    105
    43
    you have time and you are still young, why not go a suitable degree and then plan you self to migrste.

    just a suggestion,,,,,
     
    • Love
    Reactions: ENEMY

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    fake ඩොකියුමන්ට් දුන්නා වගේ නෙවේ බන්, පොඩ්ඩක් බලපන් එම්බසි එකෙන් නිකම් හරි කෝල් එකක් දැම්මොත් සැකයක් හිතිලා, ඩොකියුමන්ට් ගන්න තැනට උබේ නමින් එකෙක් හිටියා කියලත් කියන්න කියපන්.

    දැන් රට යනවා වැඩි හින්දා ගොඩක් පරෙස්සමෙන් කරපන් ඕවා
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    fake ඩොකියුමන්ට් දුන්නා වගේ නෙවේ බන්, පොඩ්ඩක් බලපන් එම්බසි එකෙන් නිකම් හරි කෝල් එකක් දැම්මොත් සැකයක් හිතිලා, ඩොකියුමන්ට් ගන්න තැනට උබේ නමින් එකෙක් හිටියා කියලත් කියන්න කියපන්.

    දැන් රට යනවා වැඩි හින්දා ගොඩක් පරෙස්සමෙන් කරපන් ඕවා
    aniwaryen machan e nisay mama genuine thanakani letter ekak ganna hoyanne.. fake ewa hadanne na ban keeyatawat..... mata anit ewunwa amaruwe dannat ba ban... mata elakiri kollek udaw karanawa ban dan wadeta...wade 100% genuine path ekakata wenne...
     
    • Like
    Reactions: lasankandy