aniwaryen machan e nisay mama genuine thanakani letter ekak ganna hoyanne.. fake ewa hadanne na ban keeyatawat..... mata anit ewunwa amaruwe dannat ba ban... mata elakiri kollek udaw karanawa ban dan wadeta...wade 100% genuine path ekakata wenne...
මේකේ පොරක්ටම කියලා ගන්න එක හොදයි බන්.
එමබ්සි එකෙන් කතා කරලා නමින් එකෙක් හිටියා ද අහද්දී නෑ, කිවොත් එහෙම නම තියෙන ඩයල් එකට කෙස් එක එන්නේ හොර ලෙටර් හෙඩ් වලින් දැම්මා කියලා. ලෙටර් එක දුන්න පොරට කිසි අවුලක් වෙන්නේ නෑ බන්.
yako freelance kara kiyala dapan. not an issue. or you can state that you've been involved in a local business. I don't think this is a matter that warrants such a worried tone.![]()
freelance කරා කියන්න පුළුවන් මචං එකටත් බිස්නස් එකක් රෙජිස්ටර් කරලා තියන්න ඕන. නැත්තම් ගණන් ගන්නේ නෑ.
------ Post added on Feb 10, 2023 at 4:28 PM