Guys need a help frm u all. මගේ pc එකේ Windows 7 Ultimate තියෙන්නේ.ඒකේ දැන් windows genuine නෑ කියල එකක් එනවා.මේක solve කරගන්න පොඩි හෙල්ප් එකක් දෙනවද??:(:(