Help Plz - ROOMS

surflive

Active member
  • Jan 23, 2011
    833
    121
    43
    mama nam kiyanne room palayalla...mokada thopi dennage parents lath ohoma wate giya ewunma wennathi.....eka nisa thopilata kiyala wadak naha.....palayalla....gihin winasama weyalla....
     
    • Like
    Reactions: DT Dilan

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    63f0fefb363cb37781c9ca3a11b0c498c6df3f6004ff805f6639ec6bc6eca74f.jpg

    ගේ නෙමෙයි මචෝ. කෙල්ලෝ කියන්නේ සෙල්ලම් බඩු වගේ.අපිට ඕනේ නම් එව්වා එක්ක සෙල්ලම් කරන්න පුලුවන්, කෑලි ගලවන්න පුලුවන්, එපා වෙලාවට විසික් කරන්න උනත් පුලුවන් ඒත් නියම පිරිමියෙක් කවදාවත් සෙල්ලම් බඩු එක්ක සෙල්ලම් කරන්නේ නෑ. ඇත්තටම කෙල්ලට ආදරේ කොල්ලෙක් උගේ ආදරේ රූම් එකක් ගානේ බාල්දු කරන්නේ නෑ.මට වයස 24 ක් මම ඒත් අදටත් පිරිසිඳුයි. දැන් ඉන්න කෙල්ල දාලා ගියත් දුකක් නෑ බඳින්න කලියෙන් ආතල් නැතුව යන උන් බැන්දම උනත් යනවා.මට ජීවිතේ ඕනේ දේවල් ඒ කාලෙට කලාම ඇති. ඒ පොන්න කමට නෙමෙයි මම අම්ම කෙනෙක්ගෙන් කිරි උරා බීලා අම්ම කෙනෙක්ගේ ආදරේ මැද්දෙන් හැදුනු කොල්ලෙක් නිසා.පිරිසිඳු කොල්ලෙක් වීම ගැන මට තියෙන්නේ දුකක් නෙමෙයි ආඩම්බරයක්.ඒ ආඩම්බර කම ගේ කියන නමට ආදේශ කරන්න එපා මචං.
     
    • Like
    Reactions: DT Dilan

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831

    :):):)
    Sira dial ekak ne macho uba :cool:
     
    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    ගේ නෙමෙයි මචෝ. කෙල්ලෝ කියන්නේ සෙල්ලම් බඩු වගේ.අපිට ඕනේ නම් එව්වා එක්ක සෙල්ලම් කරන්න පුලුවන්, කෑලි ගලවන්න පුලුවන්, එපා වෙලාවට විසික් කරන්න උනත් පුලුවන් ඒත් නියම පිරිමියෙක් කවදාවත් සෙල්ලම් බඩු එක්ක සෙල්ලම් කරන්නේ නෑ. ඇත්තටම කෙල්ලට ආදරේ කොල්ලෙක් උගේ ආදරේ රූම් එකක් ගානේ බාල්දු කරන්නේ නෑ.මට වයස 24 ක් මම ඒත් අදටත් පිරිසිඳුයි. දැන් ඉන්න කෙල්ල දාලා ගියත් දුකක් නෑ බඳින්න කලියෙන් ආතල් නැතුව යන උන් බැන්දම උනත් යනවා.මට ජීවිතේ ඕනේ දේවල් ඒ කාලෙට කලාම ඇති. ඒ පොන්න කමට නෙමෙයි මම අම්ම කෙනෙක්ගෙන් කිරි උරා බීලා අම්ම කෙනෙක්ගේ ආදරේ මැද්දෙන් හැදුනු කොල්ලෙක් නිසා.පිරිසිඳු කොල්ලෙක් වීම ගැන මට තියෙන්නේ දුකක් නෙමෙයි ආඩම්බරයක්.ඒ ආඩම්බර කම ගේ කියන නමට ආදේශ කරන්න එපා මචං.
    තමන්ගේ කැමැත්ත බන්. මම බැදලා නැහැ ඒ උනාට මගෙ කෙල්ලත් එක්ක ලිවින් ටුගෙදර් දැනට අවුරුදු 2කට වැඩියි. අපි නම් මාර ජොලියෙ ඉන්නවා. රූම් ගිය කාලෙ සල්ලි අපරාදෙ.
     
    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263

    Room walata kellawa ekkan gihin
    kawada hari a kellawa atha ariyoth
    a kella wena kollek marry karai....
    a wunaata a marry karana kolla ikmanatama
    dana gannawa thaman marry karapu kella
    wena kollek room gaaney ekkan gihin kiyala..
    eeta passay a kellai a kellawa marry karapu
    kollai jeewithay puraama oya day nisaa widawanawa machooo...
    hama ekaama hithala balapan thaman marry karana kella
    wena ekek ekka room gaaney gihin thibboth thamangay
    hithata kochchara dukaida kiyala.....
    aniwaaryayenma marry karapu kollai kellai
    widawana waarayak gaanay room ekka giya kollata
    Saapa wenawa machoo.....

    mama ada wenakan eka kellek wath room gaanay ekka gihin naa...

    Ai dannawada... mama kamathi naa
    mama nisaa jeewitha 2 k
    nikarunay duk wida wida mulu jeewithay
    puraama widawanawata......
     
    • Like
    Reactions: Ridila™

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තමන්ගේ කැමැත්ත බන්. මම බැදලා නැහැ ඒ උනාට මගෙ කෙල්ලත් එක්ක ලිවින් ටුගෙදර් දැනට අවුරුදු 2කට වැඩියි. අපි නම් මාර ජොලියෙ ඉන්නවා. රූම් ගිය කාලෙ සල්ලි අපරාදෙ.

    ඒක උඹේ කැමැත්ත මචං.මම කිව්වේ මම ගැන.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :):):)
    :):):)

    Room walata kellawa ekkan gihin
    kawada hari a kellawa atha ariyoth
    a kella wena kollek marry karai....
    a wunaata a marry karana kolla ikmanatama
    dana gannawa thaman marry karapu kella
    wena kollek room gaaney ekkan gihin kiyala..
    eeta passay a kellai a kellawa marry karapu
    kollai jeewithay puraama oya day nisaa widawanawa machooo...
    hama ekaama hithala balapan thaman marry karana kella
    wena ekek ekka room gaaney gihin thibboth thamangay
    hithata kochchara dukaida kiyala.....
    aniwaaryayenma marry karapu kollai kellai
    widawana waarayak gaanay room ekka giya kollata
    Saapa wenawa machoo.....

    mama ada wenakan eka kellek wath room gaanay ekka gihin naa...

    Ai dannawada... mama kamathi naa
    mama nisaa jeewitha 2 k
    nikarunay duk wida wida mulu jeewithay
    puraama widawanawata......

    අනිවා. මටත් චාන්ස් නොලැබිලත් නෙමෙයි මචං. ඒත් ඒවා සුදුසු කාලේ කලාම ජීවිතේ රස විඳින්න පුලුවන් වේවි කියලා හිතනවා. ඒකයි මම කිව්වෙත් මගේ පැත්තෙන් මට හොඳ පිරිසිඳු අතීතයක් තිබ්බා, ඒ වගේම අනාගතයකුත් තියෙනවා. ඉතින් දැන් කෙල්ල දාලා ගියත් නැව ගිලුනත් බෑන් චූන් කෙල්ලෙක් හොයාගන්න එක ගේමක් නෑ. :):)
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,278
    5,352
    113
    safe ම ප්ලේස් එකක් ඕනෙ නම් ඉතින්, ගෝල් ෆේස් හොටෙල්, සිනමන් ග්රෑන්ඩ් වගේ තමයි ... රුපියල් 23000 වගේ වෙනව දවසට ;);) , ගාන වැඩි උනාට කමක් නෑත් කිව්වනෙ, අනිත් ගණන් අඩු හොටෙල් වල ගිහින් කැමරාවකට රෙකොර්ඩ් වෙනවට වඩා 23000 ගෙවල නිදහසේ ඉඳල එන එක වටිනව .. ;);) ඔන්ලයින් බුක් කරන්නත් පුළුවන් .. ;)
     
    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    අනිවා. මටත් චාන්ස් නොලැබිලත් නෙමෙයි මචං. ඒත් ඒවා සුදුසු කාලේ කලාම ජීවිතේ රස විඳින්න පුලුවන් වේවි කියලා හිතනවා. ඒකයි මම කිව්වෙත් මගේ පැත්තෙන් මට හොඳ පිරිසිඳු අතීතයක් තිබ්බා, ඒ වගේම අනාගතයකුත් තියෙනවා. ඉතින් දැන් කෙල්ල දාලා ගියත් නැව ගිලුනත් බෑන් චූන් කෙල්ලෙක් හොයාගන්න එක ගේමක් නෑ. :):)

    :yes::yes::yes:

    Awaasanaawata godak ewunta Room gaanay yana ekay
    Barapathalakama thayren naa machoo.....
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    සිරා කොල්ලෝ ටිකක් එලකිරි එකේ ඉන්නවා කියලා හුගාක් සතුටුයි

    මම කියන්නෑ කෙල්ලෙක් අල්ලනෙවත් නැතුව බදිනකන් ඉදපන් කියලා. ඒ ඒ බනිස් වලට ඒ ඒ ආනමාලු වලින් බෙදපන්(අනුන්ගේ ගෑනු හැර ). කියන එක තේරෙන්න ඇතිනේ. ජීවිතේ කවදාවත් මම කෙල්ලෙක් අනාත කරලා නෑ. ඒකෙන් කියන්නේ නෑ මම ජිගිරි බිගිරි කරල නෑ කියලා, ඒකයි කිව්වේ ඒ ඒ බනිස් වලට ඒ ඒ ආනමාලු ;)

    තමන් ලව් කරන කෙල්ලවනම් රූම් ගානේ ගෙනියන්න එපා බන්. අන්තිමට ජීවිතේට දුකක් වේදනාවක් විතරයි ඉතුරු වෙන්නේ. ඔය ආතල් වගේ පෙන්නේ වීරකම් වගේ පේන්නේ ඔය වයසට අනුකූලව විතරයි. උබ පොඩ්ඩක් වයසෙන් මුහුකුරායද්දි තමන් ගැන මහා කාලකන්නි හැගීමක් ඇතිවෙනවා

    ලව් කරන කෙල්ලනම් කෙල්ලගේ නම කන්නෙත් නැතුව, පොලිසියෙන් පනී, අදුරන එකෙක් දකී, බඩවෙයි, කැමරා ඇති කියලා මර බයෙනුත් නැතුව කරනවනම් කරන්න වැඩක් තියෙනවා. ගනින් රෙජිස්ටේශන් එක. එක දවසේ වැඩේ. පවුල් දෙකේ උන් විතරයි, වෙඩින් එක ඕනේ කාලෙක. ඊට පස්සේ පල කෙල්ලගේ ගෙදර.ඕනේ වෙලාවට ගිහින් නැවතිලා ඉදන්ම ගහපන් හනුමා දරපලනවා වගේ. අපි එනවද නවත්තන්න????
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    රත්තරං;16175886 said:
    සිරා කොල්ලෝ ටිකක් එලකිරි එකේ ඉන්නවා කියලා හුගාක් සතුටුයි

    මම කියන්නෑ කෙල්ලෙක් අල්ලනෙවත් නැතුව බදිනකන් ඉදපන් කියලා. ඒ ඒ බනිස් වලට ඒ ඒ ආනමාලු වලින් බෙදපන්(අනුන්ගේ ගෑනු හැර ). කියන එක තේරෙන්න ඇතිනේ. ජීවිතේ කවදාවත් මම කෙල්ලෙක් අනාත කරලා නෑ. ඒකෙන් කියන්නේ නෑ මම ජිගිරි බිගිරි කරල නෑ කියලා, ඒකයි කිව්වේ ඒ ඒ බනිස් වලට ඒ ඒ ආනමාලු ;)

    තමන් ලව් කරන කෙල්ලවනම් රූම් ගානේ ගෙනියන්න එපා බන්. අන්තිමට ජීවිතේට දුකක් වේදනාවක් විතරයි ඉතුරු වෙන්නේ. ඔය ආතල් වගේ පෙන්නේ වීරකම් වගේ පේන්නේ ඔය වයසට අනුකූලව විතරයි. උබ පොඩ්ඩක් වයසෙන් මුහුකුරායද්දි තමන් ගැන මහා කාලකන්නි හැගීමක් ඇතිවෙනවා

    ලව් කරන කෙල්ලනම් කෙල්ලගේ නම කන්නෙත් නැතුව, පොලිසියෙන් පනී, අදුරන එකෙක් දකී, බඩවෙයි, කැමරා ඇති කියලා මර බයෙනුත් නැතුව කරනවනම් කරන්න වැඩක් තියෙනවා. ගනින් රෙජිස්ටේශන් එක. එක දවසේ වැඩේ. පවුල් දෙකේ උන් විතරයි, වෙඩින් එක ඕනේ කාලෙක. ඊට පස්සේ පල කෙල්ලගේ ගෙදර.ඕනේ වෙලාවට ගිහින් නැවතිලා ඉදන්ම ගහපන් හනුමා දරපලනවා වගේ. අපි එනවද නවත්තන්න???? (මමනම් එහෙම නෙමේලු ඈ ;) )

    හරියට හරි රත්තරං.. අපි කරන ගොඩක් වැඩ කොයි තරම් මෝඩ වැඩද කියලා හිතෙන්නෙ වයසත් එක්ක මුහුකුරා යනකොට..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ගේ නෙමෙයි මචෝ. කෙල්ලෝ කියන්නේ සෙල්ලම් බඩු වගේ.අපිට ඕනේ නම් එව්වා එක්ක සෙල්ලම් කරන්න පුලුවන්, කෑලි ගලවන්න පුලුවන්, එපා වෙලාවට විසික් කරන්න උනත් පුලුවන් ඒත් නියම පිරිමියෙක් කවදාවත් සෙල්ලම් බඩු එක්ක සෙල්ලම් කරන්නේ නෑ. ඇත්තටම කෙල්ලට ආදරේ කොල්ලෙක් උගේ ආදරේ රූම් එකක් ගානේ බාල්දු කරන්නේ නෑ.මට වයස 24 ක් මම ඒත් අදටත් පිරිසිඳුයි. දැන් ඉන්න කෙල්ල දාලා ගියත් දුකක් නෑ බඳින්න කලියෙන් ආතල් නැතුව යන උන් බැන්දම උනත් යනවා.මට ජීවිතේ ඕනේ දේවල් ඒ කාලෙට කලාම ඇති. ඒ පොන්න කමට නෙමෙයි මම අම්ම කෙනෙක්ගෙන් කිරි උරා බීලා අම්ම කෙනෙක්ගේ ආදරේ මැද්දෙන් හැදුනු කොල්ලෙක් නිසා.පිරිසිඳු කොල්ලෙක් වීම ගැන මට තියෙන්නේ දුකක් නෙමෙයි ආඩම්බරයක්.ඒ ආඩම්බර කම ගේ කියන නමට ආදේශ කරන්න එපා මචං.

    උබ මේ කියන දේ 100%හරි මචන්. උබ කියන කතාවට මම 100% එකගයි

    ඒ වුනාට මේ කෑල්ල කියවනකොට මට බඩේ සමනල්ලු පියාබනවා වගේ දැනුනා :baffled::baffled::baffled:

    "මට වයස 24 ක් මම ඒත් අදටත් පිරිසිඳුයි....පිරිසිඳු කොල්ලෙක් වීම ගැන මට තියෙන්නේ දුකක් නෙමෙයි ආඩම්බරයක්."

    ඒකෙත් මාර ලල් එකක් තියෙනවා බන් :lol:

    (joke)

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    නැකැත් රාල;16175933 said:
    හරියට හරි රත්තරං.. අපි කරන ගොඩක් වැඩ කොයි තරම් මෝඩ වැඩද කියලා හිතෙන්නෙ වයසත් එක්ක මුහුකුරා යනකොට..

    සිරා මචන්. අනික මම දෙයක් කියන්නද? ඔය කරන දේවල් බදින ගෑනිගෙන් ආපහු පලදෙනවා කොයිම හරි පැත්තකින්(සෙක්ස් ම නෙමේ වෙන්න පුලුවන්). අනිවා ඩෙෆා ස්තීරයි සත්තයි. එහෙම නෙමේනම් මම මේ වෙනකන් ජීවිතේ දැක්ක දේවල් බොරු. උබ මොකෝ කියන්නේ

    මටත් බන් 18-24 වගේ කාලේ කරපු සමහර වැඩ (සෙක්ස් විතරක්ම නෙමේ ) ගැන දැන් චකේ චක් කියලා හිතෙනවා බන්. ඒ කාලේ ඒවා පෙව්නේ හෙන සිරා දේවල් වගේ
     
    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    elata yanawa wagee roomm kathawa ohoma yamuu ...... thawa kage hari adahasakk denna onna magennuth awatsthawakk

    elaz.......
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රත්තරං;16175951 said:
    උබ මේ කියන දේ 100%හරි මචන්. උබ කියන කතාවට මම 100% එකගයි

    ඒ වුනාට මේ කෑල්ල කියවනකොට මට බඩේ සමනල්ලු පියාබනවා වගේ දැනුනා

    "මට වයස 24 ක් මම ඒත් අදටත් පිරිසිඳුයි....පිරිසිඳු කොල්ලෙක් වීම ගැන මට තියෙන්නේ දුකක් නෙමෙයි ආඩම්බරයක්."

    ඒකෙත් මාර ලල් එකක් තියෙනවා බන්

    අනික් උන් ගැන නම් දන්නේ නෑ අයියේ.ඒත් ගොඩක් කොල්ලෝ අඩු වයසින්ම කඩාගෙන තියෙන දේ මෙච්චර කාලයක් පරිස්සම් කරගත්තු මම කසාද බඳිනකන් කඩන්නේ නෑ.මොන දේ උනත් දැන් ඉන්න කෙල්ල දාලා ගියත් ඒ තීරණේ වෙනස් වෙන්නේ නෑ.භාවනාවෙන් හිත පාලනය කරගෙන තියෙන නිසා හැඟීම් වලට වහල් නොවී ඉන්න පුලුවන් වෙලා තියෙන එක මට නම් ලොකු සැනසීමක්.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    රත්තරං;16175886 said:
    මම කියන්නෑ කෙල්ලෙක් අල්ලනෙවත් නැතුව බදිනකන් ඉදපන් කියලා. ඒ ඒ බනිස් වලට ඒ ඒ ආනමාලු වලින් බෙදපන්(අනුන්ගේ ගෑනු හැර ). කියන එක තේරෙන්න ඇතිනේ. ජීවිතේ කවදාවත් මම කෙල්ලෙක් අනාත කරලා නෑ. ඒකෙන් කියන්නේ නෑ මම ජිගිරි බිගිරි කරල නෑ කියලා, ඒකයි කිව්වේ ඒ ඒ බනිස් වලට ඒ ඒ ආනමාලු ;)

    තමන් ලව් කරන කෙල්ලවනම් රූම් ගානේ ගෙනියන්න එපා බන්. අන්තිමට ජීවිතේට දුකක් වේදනාවක් විතරයි ඉතුරු වෙන්නේ. ඔය ආතල් වගේ පෙන්නේ වීරකම් වගේ පේන්නේ ඔය වයසට අනුකූලව විතරයි. උබ පොඩ්ඩක් වයසෙන් මුහුකුරායද්දි තමන් ගැන මහා කාලකන්නි හැගීමක් ඇතිවෙනවා

    :yes::yes::)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    රත්තරං;16175992 said:
    සිරා මචන්. අනික මම දෙයක් කියන්නද? ඔය කරන දේවල් බදින ගෑනිගෙන් ආපහු පලදෙනවා කොයිම හරි පැත්තකින්(සෙක්ස් ම නෙමේ වෙන්න පුලුවන්). අනිවා ඩෙෆා ස්තීරයි සත්තයි. එහෙම නෙමේනම් මම මේ වෙනකන් ජීවිතේ දැක්ක දේවල් බොරු. උබ මොකෝ කියන්නේ

    මටත් බන් 18-24 වගේ කාලේ කරපු සමහර වැඩ (සෙක්ස් විතරක්ම නෙමේ ) ගැන දැන් චකේ චක් කියලා හිතෙනවා බන්. ඒ කාලේ ඒවා පෙව්නේ හෙන සිරා දේවල් වගේ

    100% එකගයී කථාවට... ඔය වයසෙදි මමත් සැහෙන්න මෝඩ වැඩ කලා.. දැන් හිතනකොට තමයි තේරෙන්නේ අපි හැම දේම දන්නවා කියලා ඒකාලෙ හිතන් හිටියට කොයි තරම් මෝඩද කියලා.. ඔයා කලින් කිව්ව එකට යමක් එකතු කරනවනම් ගැනිගෙන් නැතත් තමන්ගෙ දුවෙක්ගෙන් හරි කරපුවට විපාක විදින්න වෙනවා
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ගානත් ප්‍රශ්නයක් නැත්නම් cinnamon grand පල පට්ට රූම්ස් පොලිස්සීයෙන් පනින්නේත් නැ ගාන 22,000 විතර සිනමන් ඩීලක්ස් රූම් ගනින්...
    හෙන ලාබයි නෙ බං :rofl: