Help Plz - ROOMS

|||-podda-|||

Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    kauda danne colombo area eke tiyana hoda room ekak gana ehema? kellawa ekkagena yannapuluwan hoda tanak, gaana wadi unata aulak na habai honda safe place ekak wenna one, place eke wistara charges ekkama kiyanna puluwannam loku udauwak, ;););)
    thanks hamotama,
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Dehiwal hotel concord stat class hotel .very clean a/c hot water showering jel shampoo .menu in d rm cable tv.full privacy .5000.fully clean changes sheet after evry chevk out.:)
     
    • Like
    Reactions: |||-podda-|||

    sampath saman

    Member
    Jan 1, 2009
    65
    1
    0
    malabe pittugala ===== > Rasanga Hotel patta thama ithin pattama safe..
    A/C per day Rs 1100
    Non A/C per day Rs 750

    pattama thama...ela kiri wage inna pluwan...bus root 177
     
    • Like
    Reactions: |||-podda-|||

    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    ty ban , onna ubatath rep ekak, ..
    tawa raata nidi marana un innawanam podi help ekak deelama yannako, contact no ekakut dammanam place eke masuran, :P
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,137
    11,141
    113
    Forest
    පොලීසියට පල. ඒ මාමල දෙයි රූම් එකක් නොමිලේ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තව අහිංසක කෙල්ලෙක් ඉවරයි තමුන්ගේ කොල්ලට බොක්කෙන් ලව් කල. පව් හදපු වඩපු මව් දෙමව්පියෝ ඒකිගේ. RIP
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Room yanna epa machan uba ube kellata aththatama adare karanawa nam..uba kamathi nam me kiyapu de ahapan..dawasaka ubatama therei machan ube duwawa kollek room ekakata geniyapuwama..

    යන්තම් මගේ විදිහට හිතන එකෙක් හරි ඉන්නවා කිරියේ දැක්කමයි. ;);):cool:
     
    redjohn

    Member
    Oct 16, 2013
    291
    11
    0
    kandy
    yako kellawa owata ekka yanna epa . love karanawa nam badinna kalin owa karanna epa park ekakata gihin poddak kata kara kara idapalla . a athare podi athal ekak ganilla . magadi boot denna unat hithe dukak na yako . expirence eken kiyanne. nattam jewita kalema widawanna wenawa.
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ගානත් ප්‍රශ්නයක් නැත්නම් cinnamon grand පල පට්ට රූම්ස් පොලිස්සීයෙන් පනින්නේත් නැ ගාන 22,000 විතර සිනමන් ඩීලක්ස් රූම් ගනින්...
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    Room yanna epa machan uba ube kellata aththatama adare karanawa nam..uba kamathi nam me kiyapu de ahapan..dawasaka ubatama therei machan ube duwawa kollek room ekakata geniyapuwama..

    ඔව් ඇත්ත.. අපිත් ඉස්සර හිතුවේ රූම් යන එක තමයි ලොකුම හපන් කම, ලංකාවේ රූම් යනවා ඇරෙන්න යන්න වෙන තැනක් නෑ කියලා.. නමුත් සුන්දර දවසක් කෙල්ල එක්ක ගත කරන්න රූම් යනවට වඩා හොඳ ක්‍රම තියනවා සහෝදරයා.. ඔයාට රුපියල් දෙතුන්දාහක් වියදම් කරන්න පුලුවන්නම් යන්න එන්න කන්න බොන්න ඕන තරම් තැන් තියනවා.. පොලිස්සි වලින් පනියි.. වෙන වෙන ප්‍රෂ්න ඇති වෙයි කියලා හිතේ ගින්දරෙන් දවස ගෙවන්න ඔනේ නෑ...
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    Room yanna epa machan uba ube kellata aththatama adare karanawa nam..uba kamathi nam me kiyapu de ahapan..dawasaka ubatama therei machan ube duwawa kollek room ekakata geniyapuwama..

    d7e4.jpg
     
    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    තව අහිංසක කෙල්ලෙක් ඉවරයි තමුන්ගේ කොල්ලට බොක්කෙන් ලව් කල. පව් හදපු වඩපු මව් දෙමව්පියෝ ඒකිගේ. RIP

    Room yanna epa machan uba ube kellata aththatama adare karanawa nam..uba kamathi nam me kiyapu de ahapan..dawasaka ubatama therei machan ube duwawa kollek room ekakata geniyapuwama..
    63f0fefb363cb37781c9ca3a11b0c498c6df3f6004ff805f6639ec6bc6eca74f.jpg