අපි හැමෝම ආස කරන ආදරේ කරන කෙනෙක්..පුළුවන් විදිහට උදව්වක් කරමු
ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගායකයානන්ට ඔබේ නොමසුරු සහායෝගය ලබා දෙන්න. ප්‍රින්ස් උදය ප්‍රියන්ත යම් රෝගී තත්වයකින් පෙලෙන හෙයින් ඔහුට මතකය අහිමි වී ගොස් අැති අතර මොලයේ එම රෝගී තත්වය නිසා ඇවිදින්නටද නොහැකි වී තිබෙනවා . නවලෝක රෝහගල් ඔහු දැන් ප්‍රතිකාර ලබනවා ප්‍රතිකාර සදහා ඔබේ නොමසුරු සහාය ලබා දෙන්න . ඔහුගේ සොහොයුරිය ගීරෝමී දු. ක .0769111838 ඇල්පිටිය ශාඛාව ගිණුම් අංක 100948803862
https://www.facebook.com/Lankamodel/videos/948477421884354/