මෙන්න මේ යුනිට් එකේ හයිකරපු දවස්වලම හොඳට cool එක තිබිලා තියනවා. ඒත් දැන් (දවස් 3කට වගෙ පස්සෙ ) cool එක අඩුයි. පාවිච්චි කරන කෙනෙක් හරි A/C unit ගැන දන්න කෙනෙක් හරි ඉන්නවනම් පොඩ්ඩක් advice එකක් දෙනවද මොකද කරන්න ඔනේ කියලා.
යුනිට් එක : SINGER Split Type 9000 BTU
කාමර size එක : 14x11 (with 5x4 window and attach bathroom)
https://www.singersl.com/products/_product_pdf/Air Conditioners-SAS09L70MGA.pdf
Thank guys!!
යුනිට් එක : SINGER Split Type 9000 BTU
කාමර size එක : 14x11 (with 5x4 window and attach bathroom)
https://www.singersl.com/products/_product_pdf/Air Conditioners-SAS09L70MGA.pdf
Thank guys!!
Last edited: