HELP! Sinhala Word Needed | "Silver Sponsor"

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    කවුරුහරි එක්කෙනෙක් මට ඉක්මනටම කියන්නකෝ Silver Sponsor ට කියන සිංහල වචනේ...Sponsor කියන එක හරි එත් මේ Silver කියන එකට මොකක්ද දාන්නේ...රිදී අනුග්‍රාහක වෙන්න බැහැනේ එක කැතයිනේ :baffled:

    ඉවෙන්ට් එකේ නේම් එකත් අවශ්යි නම් කියන්න... :yes: