මචන්ලා මට phone එකක් ගන්න ඔනි, ගෙවන්න ගන්න පුලුවන් තැනක් දන්නවනම් කියන්න. හැබැයි credit card නම් නැහැ, මූලික වාරිකේ විතරක් දීල ගන්න පුලුවන් තැනක් දන්නවනම් කියනවද,
15000-25000 අතර එකක් තමා ගන්න හිතන් ඉන්නේ. විස්තරයක් දන්නවන්ම් කියන්න ලොකු උදවුවක්, අපිත් ආසයි smart phone ekak ganna.
15000-25000 අතර එකක් තමා ගන්න හිතන් ඉන්නේ. විස්තරයක් දන්නවන්ම් කියන්න ලොකු උදවුවක්, අපිත් ආසයි smart phone ekak ganna.