HELP URGENT

Taxi_Driver

Member
Aug 9, 2016
1,850
121
0
පාරිභෝගික අධිකාරියට පැමිණිල්ලක් දැම්මොත් ඉක්මනට ප්‍රතිචාර දක්වනවද?
:nerd::nerd:
 
marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
මමත් 1ක් දාල දැන් සතියක් වෙනවා. කතාකරන්නම් කිව්වට කතා කලේ නෑ. මටත් ෆලෝ කරන්න බැරි උනා වැඩ අනම් මනම් නිසා. ඒකෙ කෙනෙක් මට කිව්වා නිතර කෝල් කර කර ෆලෝ කලොත් ඉක්මනට වැඩේ කරගන්න පුලුවන් කියලා.
 
Taxi_Driver

Member
Aug 9, 2016
1,850
121
0
මමත් 1ක් දාල දැන් සතියක් වෙනවා. කතාකරන්නම් කිව්වට කතා කලේ නෑ. මටත් ෆලෝ කරන්න බැරි උනා වැඩ අනම් මනම් නිසා. ඒකෙ කෙනෙක් මට කිව්වා නිතර කෝල් කර කර ෆලෝ කලොත් ඉක්මනට වැඩේ කරගන්න පුලුවන් කියලා.

thank you machann..mokak sambandawada oyage complain eka...mage eka 18 lacks deal ekak machan..methana danna ba scene eka..lankawe loku company ekakata complain eka..
 
marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
thank you machann..mokak sambandawada oyage complain eka...mage eka 18 lacks deal ekak machan..methana danna ba scene eka..lankawe loku company ekakata complain eka..

උඹේ එකට එහෙනම් ප්‍රයෝරිටි දෙයි. උන් කොහොමත් වටිනාකම අහනවා. මගෙ එක නම් පොඩි සීන් එකක්. රු විසිදාහක විතර ඉලෙක්ට්‍රිකල් අයිටම් එකක්.

මම ඔන්ලයින් කම්ප්ලේන් කලේ. අපේ ඊමේල් එකට රෙෆරන්ස් නම්බර්ස් කම්ප්ලේන් කොපියක් ඔක්කොම විස්තර එනවා. ඒත් මට අර ඇතුලේ කෙනා කිව්වේ කම්ප්ලේන් එක රෙජිස්ටර් පෝස්ට් බිලින් පෲෆ් එක්ක එවනවනම් වඩා හොඳයි කියලා.

උඹේ ලොකු ගාණක් නිසා අනිවාර්යෙන් රෙජිස්ටර් පෝස්ට් දාපන් ඩොකියුමන්ට් කොපීස් එක්ක. ඒක වඩා හොඳයි.

0117 755 481 /2/3 ඔය නම්බර්ස් වලින් උඹට විස්තරේම දැනගන්න පුලුවන්.
 
thank you machan...
 
Richard Hammond

Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    gattu baduwe quality eka aulak...

    මට scene එක හිතාගන්න පුලුවන් මචන්. I feel sorry for you. ඒක තමයි අපි උඹට කිව්වෙ ඕක ගන්න කලින්. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. මගෙන් කවුරුවත් quote කරල scene එක අහන්න එපා. මම කියන්නෙ නැහැ.