[HELP] Winsys එකේ courses කරපු අය පොඩ්ඩක් එන්ඩෝ
මචන් මුන්ගෙ වැඩ හොදද බන්...මම AD course එක මුන්ගෙ කරන්න කියල බැලුවේ... Net Assist එකේ duration එක වැඩි නිසා..
මුන්ගෙ ලෙචාල එහෙම අවුල් නම් එහෙම කියපන්...
Bump එකක් හරි දාල සහයෝගය දීපාන්..
තැන්Q කිව්ව ඕන්..