jayanetthi

Active member
  • Jul 15, 2007
    360
    139
    43
    colombo
    phone eka nathiii unama mokada karanne

    machanla mage phone eka misssssinn una last friday
    IEMI number eka use karala mata eka hoyaganna puluwan weyyda .....
    IEMI num eka mama dennaa ona thana hotline eka danna ekek innawanam denna puluwanda ....
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    Last edited:

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    IEMI නොම්බරෙ දන්නවනම් පොලිසියට ගිහින් ඇන්ට්‍රියක් දාන්න ෆෝන් ඒක උස්සලා කියලා.
    මාස 3ක් 4ක් වගේ ගිහින් හම්බෙයි.